රුසියාවේ ක‍්‍රස්නොයර්ක්ස් නුවර දරුවන් බලාගන්නා කාන්තාවක් මාස හයක් වයසැති කුඩා දරුවකුට කුරිරු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් විය. තම දරුවා රාත‍්‍රියේදී නොනවත්වාම හැඬීම ගැන සැක සිතූ මවත් පියාත් අදාල මෙහෙකාරියට නොදැනෙන ලෙස රහසිගතව ආරක්ෂිත කැමරාවක් සවි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇය පොලිස් අත්අඩංගුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාව ගෑහැනියෙක්ද? මේ වගේ අයට ජීවිතේට උපදින වාරයක් පාසා මව් පදවිය ලැබීමට වාසනාව නොලැබේවා.(නදී)
ඇත්තටම හිතට වචන ගලාගෙන එනවා. දරාගන්න බැහැ. මටම ඉවසන්න බැහැ. (නි)
ඔබට යහපතක් නම් නොවේවා (ස)
මේවා අනෙත් අයටත් හොද පාඩම්. තමන්ගේ දරුවා තමන් ලග නිදිකරවාගන්නේ නැතිව ඇයි ආයා ලග නිදිකරවන්නේ.(නදී)
මෙහෙමත් දුෂ්ඨ කාන්තාවක් (ස)
මේවා දැක්කහම සමාවක් දෙන්න පුලුවන්ද? (නි)
මේ කාන්තාවට කිසිම ආත්මයක දරු සුරතල් බලන්න ලැබෙන එකක් නැහැ.(නදී)
මට නම් මෙහෙම දේවල් බලන්න බැහැ. (නි)
මේ වගේ අයව බෙල්ල කපලා මරන්න ඕනේ.(නදී)
මේ කාන්තාවගේ උගුරු දණ්ඩ හිල් කරලා ලේ යන්ඩ දීලා මරන්න ඕනෑ කියලා මම යෝජනා කරනවා. (නි)
තමන්ට තමන්ගේ දරුවාව අඩු ගානේ අවුරුද්දක්වත් දෙකක් වත් බලාගන්න - කිරි දෙන්න බැරි නම් ළමයි හදන්නේ නැතුව ඉන්න ඕන... මෙහෙම ආයාලට රෑට බලාගන්න දෙන්න දරුවෝ ජාතක කරන අම්මලටත් නඩු දාන්න ඕන...(ස)
තිරිසන් සතෙකුටවත් කරන්නේ නැති දෙයක් කරලා තියෙන්නේ.(නදී)
ඔන්න කපනවා නම් බෙල්ලක් තියෙනවා සෞදි ආන්ඩුවට.(නදී)
රිසානාට වගේ දඩුවමක් දෙයි.(නදී)
අපේ අම්මලා නම් මේ වාගේ පොඩි දරුවෝ ආයාට දෙන්නේ නැහැ.(නදී)
මානසික ලෙඩෙක්නේ.(නදී)
මේ කාන්තාවගේ අත් දෙක කපන්න ඕන (ස)
අනේ අම්මේ, ඒ වැදිච්ච පාරවල් විදිහට ඒ දරුවාගේ මොළේ තැලිලා ඇති. ඔය ළදරුවා අනාගතයේදී මන්දබු ද්ධිකයෙක් වුනොත් වැරැද්ද කාගේද ?(නදී)
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනේ (දී)
හිතට එන වචන කියා ගන්න බෑ.මේ වගේ ජරා සේවිකාවො ඉන්නවද ? (ස)
නාලක : හරියටම හරි (ස)
මේ වගේ ගෑණුන්ට දෙන්න ඕනෑ දඩුවම මම නම් දන්නවා. ඒත් ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ. (නි)
කැමරාවෙන් මේවා පෙනෙද්දිත් දරුවගේ අම්මා කොහොම ඉවසන් හිටියද මන්දා (ස)
අම්මෝ මෙහෙමත් දුෂ්ඨ ගැහැණියක්. මෙයාව නිදහස් කර ගන්න එපා. මම විඩියෝ එකේ ටිකකයි බැලුවේ. ඇඩුනා මට (ස)
ඇත්තටම හිතට වචන ගලාගෙන එනවා. දරාගන්න බෑ. මටම ඉවසන්න බෑ දරුවගේ අම්මා කොහොම ඉවසනවා ඇද්ද ? (ස)
ආයා මානසික ලෙඩෙක් (ස)
හොඳ දඩුවමක් දෙන්න ඕන. කිරි දරුවට කර අපරාදෙට (ස)
පුදුම මානසික රෝගයකින් පෙලෙන කාන්තාවක් . කියන්න වචන නෑ මේ වගේ තිරිසන් වැඩ වලට (ස)
මහ එපාකරපු ගැහැණියක්. (නි)
මේ වෙලාවට තමයි ෂරියා නීතිය හොඳයි කියලා හිතෙන්නේ (ස)
මෙයාට දෙන්න ඕන අර රිසානට නිකරුනේ දුන් දඩුවමයි (ස)
දරුවාගේ දෙමවුපියන් තමයි මෙතනදී වැරදි. (නි)
දිනේෂ් සුනිල් අනු හරි හරි මේ අතපය කපන බෙලි කපන ෂරියා නීතිය ගැන කථා කරන්න ඒපා. ඔයාලා ඒක තහනම් කරලා ඇයි මේ වගේ දේ කියන්නේ ? (ස)
අයියෝ! මෙහෙමත් ගෑණු? (නි)
අනේ චූටි පුතේ, ඔයාටවත් වෙන කාටවත් ආයි මෙහෙම වෙන්න එපා. (නි)
අනේ අපි නම් මේ වගේ පුංචි බෝනික්කියෙකුට කොච්චර ආදරේද? (නි)
අනේ බුදුහාමුදුරුවනේ, මමත් එක් දරු පියෙක් නිසා මට මේ කතාව බලලා ඇඩුනා.(නදී)
දිනේෂ, රිසානා කවදාවත් මෙහෙම දෙයක් කරේ නෑ. (ස)
මුතූට රිදිලා වගේ . (ස)
බොක්ෂින් ආයා කෙනෙක් වගේ. මේකෙන් පේන්නේ අම්ම දරුවට ආදරේ නැති කම. ඇයි තමන් ලග නිදිකරවාගත්තේ නැත්තේ.(නදී)