කෑමට නුසුදුසු රට දොඩම් හා ඇපල් තොගයක් මහනුවර දංගොල්ලේ ගමකින් ද මධ්‍යම වෙළෙඳපොළ ශීත කාමරයකින් ද අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත‍්‍රික් ප‍්‍රධානි නිශාන්ත මදාරාගොඩ මහතා කියයි. එම තොගයේ වටිනාකම රුපියල් පන් ලක්ෂයකි.
දැල් මල්ලේ දමා විකුණන දොඩම් ද ඉක්මනින් නරක් වෙතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් සිද්ධ වේවි හලාවත , මීගමුව පැත්තටත් එන්නකෝ (ස)
පළතුරු වීදුරුවට අයිස්ක්‍රීම් දමලා දෙනකොට කොහොමද රස ම්..ම්... (නි)
එතකොට අර පිටකොටුවේ පේමන්ට් එකේ විකුණන කුණූවෙච්ච පළතුරු? එළවළු? (නි)
ලංකාවෙ පලතුරු ගෙන්වීමේ මාපියාවක් තිබෙන්නෙ , ප්‍රධාන හේතුව මේකයි. සීමිත පිරිසකට තමා අපනයනය කරන්න පුලුවන් . පිටකොටුවේ මෑනින් වෙළදපල හරහා පාලනය වන්නේ.ඉතිරියේ නිවෑරදි භාවය හොයන්න මාධ්‍යට බාරයි.(නදී).
අපිට කන්නනේ මේ ගෙනත් තියෙන්නේ (දී)