බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රඩකයා තේරීමේ තරගයේ තුන් වැනි සතියේදී කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 161ක් ලබා ගැනිමින් නැගී එන පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා වී සිටී. ලේටන් පාර්ක් විදුහලේ වලීඞ් ජිෆ්රි අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ තවදුරටත් ආරක්‍ෂා කරගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී තිබේ. තුන්වන සතිය වන විට ඔහු දෙවන ස්ථානය හිමි ඒ. කේ. ටිරෝන්ට වඩා ඡුන්ද 2017ක පරතරයක් ලබා දෙමින් ඡුන්ද 5474ක් ලබා ඇත.
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ උපනායක එ්. කේ. ටිරෝන් ඡුන්ද 3367ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගෙන තිබේ. ශාන්ත පීතර විදුහලේ දුෂාන් හේමන්ත (1940) සහ ති‍්‍රත්ව විදුහලේ දිනුක වික‍්‍රමනායක (1409) ඡුන්ද 1000ට වැඩියෙන් ලබා ගෙන තෙවැනි සහ සිවුවැනි ස්ථාන ලබා සිටිති. අවසන් සතියේ ස්ථාන දෙකක් ඉදිරියට යාමට දුෂාන් හේමන්ත සමත් විය.
2013 වසරේ බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රඩකයා තරගය සඳහා කූපන් පත් විජය පුවත්පත් සමාගමේ දිනපතා පුවත් පත් වන ඬේලි මිරර්, ලංකාදීප සහ සති අන්තයේ පළවන සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළ වේ. තමන් කැමති කී‍්‍රඩකයා ස`දහා මැයි 30 දක්වා පාඨකයින්ට කූපන් පත් එවිය හැක.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මින්හාජ් ජලීල් | තස්ටන් විදුහල | 5474 |
| ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3367 |
| දුෂාන් හේමන්ත | ශාන්ත පීතර විදුහල | 1940 |
| දිණුක වික‍්‍රමනායක | ති‍්‍රත්ව විදුහල | 1409 |
| මාදව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 797 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශාන්ත අන්තෝනි | 360 |
| ජේසන් බුල්ජන්ස් | ශාන්ත පීතර විදුහල | 360 |
| දමිදු අශාන් | පානදුර රාජකීය විදුහල | 172 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 159 |
| දේවින් පත්මනාතන් | කොළඔ රාජකීය විදුහල | 138 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඔ ආනන්ද විදුහල | 119 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුල විදුහල | 97 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල | 79 |
| සන්ජික රිද්ම | මාතර සිල්වෙස්ටර් විදුහල | 47 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සංජු ශාරුක් | කැළණිය විද්‍යාලෝක විදුහල | 161 |
| ලහිරු විමුක්ති | පානදුර ශි‍්‍ර සුමංගල විදුහල | 105 |
| දේශාන් ධනංජය | මාතර රාහුල විදුහල | 84 |
| ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහ විදුහල | 51 |
| බානුක මනලංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 43 |
| සදීප ලක්‍ෂාන් | බලවන වේයන්ගොඩ විදුහල | 19 |
| නිපුන් යතිදුර | කැලණිය ධර්මාශෝක විදුහල | 13 |
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| වලිඞ් ජෙෆ්රි | ලේටන් පාර්ක් විදුහල | 1177 |
පාඨකයන් සදහා ඇති තරගයෙන් ජයග‍්‍රහනය හිමි කර ගත් ජයග‍්‍රහකයෝ
1. ජී.එම්.පී. සුගතපාල - 48, සිද්ධාර්ථ මාවත, කෑගල්ල
2. නිමාලි පෙරේරා - ‘විමුක්ති’, රඔුක්කන, බණ්ඩාරගම
3. පි‍්‍රයන්ත ගාල්ලගේ - 10/5 A, අලපලාව, ගාල්ල
4. ආශා වොතින්ටන් - C - 7 - G - 2, සොයිසාපුර මහල් නිවස, මොරටුව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලෙ මහින්දෙන් කව්රුවත් නැද්ද?(නදී)
මේවට කොහොමද ඡන්දය දාන්නේ? (නි)
කොහොමද සමගිය? (නි)
ප්‍රතිඵලදායක වේවිද? (නි)
මේකත් හරියට සුපර් ස්ටාර් තරග වගේ, වැඩියෙන් සල්ලි තියෙන කෙනා වැඩියෙන් වියදම් කරලා තමන්ගේ චන්ද වැඩි කරගන්නවා.(නදී)