තෙල් සංවර්ධන ඇමැති ලෙස පත්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාට සුබ පැතීමට සැකැසූ බැනර් කුරුණෑගල තෙල්හල්වලට විකිණී යැයි කියන සංස්ථා සේවක පිරිසක් ගිරිඋල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
බැනරයක මිල රුපියල් දහසකි. බැනර් විකුණා ලබා ගත් මුදල් ආපසු ගෙවන ලෙස ද, අත්අඩංගුවට ගත් සේවකයන් අවවාද කර මුදා හරින ලෙස ද ඇමැති යාපා පොලිසියට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගෙඩි අටකට 50000 ක ඇප. ලොක්කන්ගේ වැරදි වලට මුකුත් නෑ . නයි කයිද රෝස් පාන් ? (ස)
මෙය දේශපාලන වෙළද දැන්වීමක්ද? (නදී)
අර පොල් හොරකම් කළ දැරිවියට අවවාද කරලා මුදාහරිනන් කියලා අවවද කරන්න මේ කාටවත්ම බැරිවුණානේ. (නි)
මෙය මුදල් ගෙවා පුචාරය කරන ලද දැන්වීමක්.(නදී)
පුදනකොටම කාපි යකා (ස)
කාටවත් කියන්න පුලුවන්ද (දී)
සල්ලි වලට සුබ පැතීම (දී)
නියම වැඩක් ඒක (දී)
එතකොට මේක කෙරුවේ කාගේ වුවමනාවකටද? (නි)
පුදුමයි දඩුවමක් නොකර නිදහස් කරා කිව්වම (ස)
හෙට අනිද්දාට කට්ටියටම උසස්වීම් ලැබෙයි. (ස)
හා හා හා හා.... මට දෙකොණින් හිනා යනවා. (නි)
දුක් විදින සාමාන්‍ය ජනතාවට එයාලා වගකියන්න ඕනෑ. (නි)
යාපා නොකිවුවා නම් මේ අය අත්අඩංගුවට ගනීවිද? (නි)
දෑන් එතකොට පොලිසියට නියෝග දෙන්නෙ අධිකරනෙ නෙමෙයිද. ඈමති වරුද? අනේ හොඳයි. අපිත් හොරකම් කරනව අද ඉදල.
ඇදිවත නැතිවුණත් ලොක්කනට පන්දම් අල්ලන අයත් ඉන්නවා. (නි)
බැනර් විකුණපු අයගෙන් වැඩිදුර ප්‍රශ්න කළොත් මොනවාහරි වැදගත් තොරතුරු දැනගන්න පුලුවන් වේවි. (නි)