බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ යතුරුපැදියක පිටුපසින් ගිය තුන් දරු පියෙක් අතුරුගිරිය පෝරේ, කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ බිම ආසන්නයේ දී අකුණු සැරයකින් මරුමුවට පත් විය.
යතුරුපැදිකරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළු කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චං සංසාරේ! (නි)
සෝචනීය පුවතක් . ඔහුට නිවන් සුව ලැබේවා (ස)
අනේ පව් අසරණ මනුස්සයා.!(නු)
මාරයට තැනක් වෙලාවක් නෑ.(ස)
පව් අනේ.. එවත් වදින්නෙ අසරණයන්ටම තමයි..!(නු)
ඒවත් වදින්නෙ මේ අසරණයන්ටමනේ..!(නු)
ඔහුට නිවන් සුව ලැබේවා(නු)
සියල්ල අනිත්‍යයයි.මරණය පැමිණිකල අනිත්‍යය දේ අතහැර අප යායුතුය.(ස)