මැලේසියාවේ සේපෑන් ධාවන පථයේදී හෙට (9 වැනිදා) පැවැත්වෙන පැය 24 අඛණ්ඩ මෝටර් රථ ධාවන තරගය සදහා තරග වදින ජපානයේ ඉන්දිගෝ ෆුජි ඉන්ජිනියරින් කණ්ඩායමට ශී‍්‍ර ලාංකික තරගකරුවකු වන ඉන්දික රණතුංග ද ඇතුළත්ව සිටී.
පළපුරුදු මෝටර් රථ ධාවන ශූරයකු වන ඉන්දික සමග ඔවුන්ගේ කණ්ඩායමට ජපාන මෝටර් රථ ධාවන ශූරයෝ අට දෙනෙක් ඇතුළත් වෙති. පැය 24ක් පුරා නොනවත්වා පැවැත්වන මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 50ක් පමණ ඉදිරිපත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd