දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ඕවර 42 කදී ලකුණු 103 කට සීමා විය.
ශ‍්‍රී ලංකාව ඕවර 42 කදී සියලූ දෙනා දැවී 103 (දීපිකා රසාංගිකා 20, සදමාලි දොළවත්ත 19, ඩිලානි මනෝදර 34, ශ්‍රීපාලි වීරක්කොඩි 11, සියන් රුක් 16/3, ලී තාහු 27/4)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අනේ මේ උනේ (ස)
අනේ අපේ අයියලා මතක් වෙනවා අනේ . වැටි වැටී නැගිටිමු ලංකා . (ස)
එත තරඟයක් දිනලා ලොකු ලොකු කතා කියලා ඊලඟ තරඟෙදි බඩ පිරෙන්න කනවා, පව් නංගිලා ටික (ස)
වචන 100 කින් සමච්චල් කරනවට වඩා දිරිදෙන එක වචනය වට්නවා නේද දිසා.(නදී)