මතුගම හොරණ පාරේ යාලෙ හන්දියේ වැලි ගොඩ දමන්නෝ පිරිසක් මග හරස් කරමින් අද උදේ උද්ඝෝෂණයක් කළහ.
කළුගඟේ වැලි ගොඩ දැමීමට දින තුනක් පමණක් දී ඇති අවසරය ප්‍රමාණවත් නැතැයි ඔවුහු කියති.
මතුගම හොරණ පාරේ යාලෙ හන්දියේ වැලි ගොඩ දමන්නෝ පිරිසක් මග හරස් කරමින් අද උදේ උද්ඝෝෂණයක් කළහ.
කළුගඟේ වැලි ගොඩ දැමීමට දින තුනක් පමණක් දී ඇති අවසරය ප්‍රමාණවත් නැතැයි ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෑව්වෙ සතියයි.කෙත්හේන ජල සම්පාදනෙන් දැන් එන්නෙ ලුණු වතුර. බොන්න, රෙදි හෝදගන්න විදිහක් නෑ මේකට වග කියන්න ඕනෙ ඔය වැලි ගොඩ දාන අය . (නදී)
වැලි මිලත් රත්තරන් ගානට ගිහින් දුප්පත් කෙනෙක් ගෙයක් හදාගෙන්නෙ කොහොමද? ගගේ ඔයේ පතුලෙ වැලි තැන්පත් උනාම වර්ෂා කාලයේදී ඉවුරැ කඩා යනවා මුහුදු සිට කි.මී. 25කින් එහා බලපත්‍ර නැතිව වැලි ගොඩ දැමීමට අවසර දීම කාලෝචිතයි..!(නු)
කෙසේ වෙතත් ඒ මිනිසුන්ගේ ජීවිකාව ඒයයි . මෙය වගකිව යුත්තන්ගේ අවධානය යොමුවිය යුතු කරුණක්. (ස)
වැලි ටිපර් එකක් දැං කීයද?(නු)