කළුවරගස්වැව සභාපතිගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණයකු නොච්චියාගම රෝහලට ඇතුළු කළ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර තිබේ.
සාලියවැව මංසන්ධියේදී පහරදුන්නැයි තරුණයා කියා ඇත.
සභාපති පැවසුවේ මෙය බොරු පැමිණිල්ලක් බවයි.
කළුවරගස්වැව සභාපතිගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණයකු නොච්චියාගම රෝහලට ඇතුළු කළ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර තිබේ.
සාලියවැව මංසන්ධියේදී පහරදුන්නැයි තරුණයා කියා ඇත.
සභාපති පැවසුවේ මෙය බොරු පැමිණිල්ලක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සභාපතිලත් චන්ඩි වෙලා. රටකට ගිය කල (ස)
ප්‍රාදේශීය සභාවල අයත් දැන් ත්‍රීවීල් වල අයවගේ ඕනෑම ජාරා වැඩකට සම්බන්ධයි. මේවා ඉක්මනින්ම ලංකාවෙන් තුරන් කරන්න ඕනෑ. නැත්නම් මතු අනාගතයට ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. (නි)
දැන් බොහෝ දේ ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන කාලයක්නේ , මේවා කොතරම් දුරට සත්‍යයද අසත්‍යයද කියා අප නොදන්නෙමු.(ස)
ප්‍රාදේශීය සභාවේ අයට දැන් වැඩ ගොඩයි. (ස)
පළාත් සහ ප්‍රදේශීය සභා අප රටට පිලිලයක්.මේවා නැතිකල යුතුයි. (ස)
නුසුදුසස්සන්ට තැනක් ලැබුනම නොවෙයි දුන්නම කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙනවා.(නදී)
කොල්ලෝ කියාවිද දන්නේ නෑ ගහගත්තේ එයාලමයි කියලා ....... (ස)
දැන් මෙවැනි අයුරින් ඉහළ රාජකාරිවල නිරත උදවියගේ චරිත ඝාතනය කිරීමට මෙන්ම මඩ ගැසීමට ක්‍රම වේදයක් සකස්වෙමින් පවතින බව පෙනීයන කරුණකි. මෙවැනි පහත් ක්‍රියාවන් නැවැත්වීමට වගකිවයුත්තන් කටයුතු නොකරන්නේ නම් එය රටට, සමාජයට කරන්නාවු අසාධාරණයක්ම වනු ඇත. (නි)
අයියෝ! සුලු දෙයක්නේ. (නි)
ඔය දෙන්නාගෙන් බොරු කියන්නේ කවුද කියලා හොයලා එයාගේ කණක් කපලා දාන්න. (නි)
රටට ගිය කලක්.(නදී)
ඕක ඉතිං සාමාන්‍ය දෙයක්නේ අද කාලේ. (නි)
මැර දේශපාලනයේ අතුරුඵල තමයි (ස)
බලය තියෙන අයට මොලේ නෑ , මොලේ තියෙන අයට බලට නෑ (ස)
රටට පාලකයෝ වැඩිවුනහම ඒ අය ගන්න පඩියට සහ අසීමිත වරප්‍රසාද වලට කරන්න දෙයක් නැති නිසා කරන දේවල් තමයි මේ.(නදී)
කොල්ලන්ට ගහන එක දැන් ඉතින් එයාලට ලොකු දෙයක් නෙමෙයි. අපිනේ කතිරේ ගැහැවිවේ.(නදී)
ගැහුවේ කොල්ලෙක්ට කියන කොටස විතරයි අලුත් (ස)
ඇත්තටම අපි මේවට විරුද්දව නැගිටින්න ඕනේ.(නදී)
කරුවල ගස් වැව කට්ටිය ඔයිට කලිනුත් බාල්දියත් පෙරල ගත්තා නේද?(නදී)
දැන් ඉන්න දේශපාලකයන්ගෙන් කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් පරිස්සම් වෙන්න වෙයි වගේ.(නදී)
අනේ ඇයි මෙයාලට ඡන්දෙ දුන්නෙ.!(නු)
මොනවාද මෙයාලට කරන්න බැරි...!(නු)
මේක දැකපු ගමන්ම පැටලෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා..!(නු)
ගහලා මදි ඡන්දය දුන්නාට..!(නු)
කොල්ලකුට යන වචනය යේදිම ගැනමාගේ කනගාටුව ?(ස)
ඉන්නකෝ එක්කගෙන එනකල් කොළඹින් අළුත්කඩේ කොල්ලෝ ටිකක්, අපේ තරමත් පෙන්වන්න. (නි)
ත්‍රීවීල් මල්ලිලා ඕවා ගණන් ගන්න එපා ඒක මොන තරම් වැදගත් රැකියාවක්ද (ස)
මුතුගේ අදහස පැහැදිලි මදී. කාගෙද දැන් චරිතේ ඝාතනය වෙලා තියෙන්නේ? පහර කෑ පිරිමි ළමයාගේ ද සභාපතිගෙද ?(ස)
සභාපතිට ඉදිරියට යන්න පෙරහුරුවක් වගේ..!(නු)
දේශපාලනයට නුසුදුසු අය ආවම මෙහෙම වෙන්න පුළුවන් (ස)
බොරු උනත් ව්භාගයක් තිබිබද? කවදාවත් අල්ලන්නේ නැහැ.(නදී)
මට හිතුණේ වෙන දෙයක්. (නි)