දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත පිල පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය අපිටයි...ජය අපිටයි...ලංකාවේ !! (ස)
ජය අපිටයි...සුබ පැතුම් (ස)
ලංකාවේ නම ගැන අපිටත් ආඩම්බරයි නමුත් ක්‍රිකට් පාලක මන්ඩලයේ ඉන්න දේශපාලන අම්බරුවන් නිසා ඔය ක්‍රීඩාවෙන් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. අන්තිමට රජයේ බැංකු ටිකත් ටිකත් වහන්න වෙයි.(නදී)
අදනම් කයි වගේ . ඔක්කොම අවුට් 103 ට... (ස)
ඔය ලකුණු ටිකත් ඇති හොඳ ගේමක් දුන්නානම් (ස)