ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ නිදහස් සේවක සංගමය විසින් සංවිධානය කළ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ආරක්ෂක නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංමයේ නව නිලධාරී මන්ඩලය තෝරා වසරක් පිරීම නිමිත්තෙන් නොමිලයේ පැවැත්වු මෙම සායනයට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයද, එහි සේවක සේවිකාවන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ගමිපහ සෙත්මා පෞද්ගලික රෝහලේද, ලේ බැංකුවේද අනුග්‍රහය ලැබුණි.
මෙහිදී නව වසර සදහා සංගමයේ සියළු සාමාජික, සාමාජිකාවන් සදහා නවතම මාදිලියේ බෑගයක්ද පිරිනමනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනා සුවපත් වේවා! (නි)
හොඳ කටයුත්තක් (ස)
මීට වඩා වැදගත් දෙයක් කරානම් හරිනේ (ස)
ඔවි, ඔවි ඒක හොද දෙයක්. මොකද ගුවන්තොටුපොළටයි, ශ්‍රී ලංකන් එකටයි, මිහින් ලංකා එකටයි ප්‍රථිකාර කරන්න දැඩි සත්කාර ඒකකයක් දැම්මොත් හොදයි. මොකද කොයිවෙලේ හුටස් ගායිද දන්නේ නැහැ.(නදී)