අඩියක් පමණ දිග (සෙ.මී. 32) ඇත් දළ දෙකක් ජාතික කොඩියක ඔතා රැගෙන ගිය තිදෙනකු වැලිමඩ නුගතලාවේ දී අත්අඩංගුවට ගත් වැලිමඩ පොලිසිය කියනුයේ, බිබිලේ කැලෑවකු ඇත් පැටවකුගෙන් මේ දළ දෙක ගන්නට ඇති බවයි.
ඇත් පැටවා මළ පසු දළ දෙක ගත්තා ද, නොඑසේ නම් පැටවා මරා ගත්තා දැයි පොලිසිය සොයයි. ඔවුන් රුපියල් තිස් දාහකට මිලට ගන්නට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සිංහයින්ටත් දළ තියෙනවද ?? අබුද්ධස්ස කාලේ (ස)
වනසතුන්ට හිංසා පීඩා කිරීම මහා පාපකර්මයක්. මේ ඇත්තන් එය තේරුම් නොගන්නේ මන්ද? (නි)
රටේ වදවී යන තිත් මුවන්, වල් මුවන්, ඉත්තෑවන්, කබල්ලෑවන් මරලා කන ජාතියක්. මේ සතුන් වදවී යන තුරු නොසිට වහා දඩුවම් වැඩි කළ යුතුයි. මේ සතුන් බෝකර වනයට අරින ක්‍රමයක් ඇති කළ යුතුයි.(නදී)
වල් අලි , වන අලි කරේ ඕකටද ආයුබෝවන් (ස)
මේ කර පවට යහපතක් වෙන එකක් නෑ .....! (ස)
පරිසරයයි, ජාතියයි , දීපයයි තුනම විනාස කරලා (ස)
ධනංජය, අතේ කඩුවක් ඇති සිංහයෙක් ඔබ දැක ඇත්නම් මෙම කතාවද ඇත්තකි. (නි)
ඇත් දළ සම්බන්දව ඇති නීති මොනවාද ?විදේශයකදී මිළදී ගත් හෝ තැගී ලැබුණු ඇත් දළ කැටයමක් ලංකාවට ගෙන ආ හැකිද ? (ස)