දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී අද (08) පැවැති තරගයෙන් ප‍්‍රබල නවසීලන්ත පිල කඩුලූ 8 කින් ජය ලැබීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව ඕවර 42 කදී සියලූ දෙනා දැවී 103
(දීපිකා රසාංගිකා 20, සදමාලි දොළවත්ත 19, ඩිලානි මනෝදර 34, ශ්‍රීපාලි වීරක්කොඩි 11, සියන් රුක් 16/3, ලී තාහු 27/4)
නවසීලන්තය ඕවර 23 කදී කඩුලූ 2 ට 108
(ෆ‍්‍රැන්සිස් මැකේ නොදැවී 39, සුෂි බාටිස් 37, සොපියි ඩෙවිනි නොදැවී 29, ඉනෝකා රණවීර 27/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද ? දිනනකොට සතුටුයි , පරදිනකොට දුකයි (ස)
නවසීලන්තය ප්‍රභල වුණේ කොහොමද ? (ස)
තව මැච් 2 ක් තියෙනවා . ඔහොම යන් ඉදිරියට (ස)
මම නම් හිතන්නේ දහවෙනි කාන්තා ක්‍රිකට් කුසලානය ලංකාවට කියලා..!(නු)
වැරදුන තැන කොතැනද එතැනට බෙහෙත් දෙන්න. ජය නියතයි ! (ස)
අපිට පුළුවන් ඉදිරි තරඟ දෙක ජය ගන්න. උත්සාහය අතහරින්න එපා (ස)
අපේ කෙල්ලො ටික හොදට සෙල්ලම් කලා..!(නු)