මුන්දලම ආඬිමුනේ සින්න කොළනියේ ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුනක සවිකර තිබූ බැටරි අටක් සොරාගෙන ඇතැයි මුන්දලම පොලීසිය කියයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්නය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන දේපල සොරා ගන්න අයට හා විනාශ කරන අයට දැඩි දඩුම් දිය යුතුයි.(නදී)