”මේක හරි පුදුම කතාවක්.....ඒක රූපවාහිනී අයිතිවාසිකම් පැවරීම ගැන සොයා බලන්න පත්කරන ලද විශේෂ කමිටුවෙන් කරන ලද ඉල්ලීමක්. කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වන අනුර ජයවික‍්‍රම මහතාත් ඒ කමිටුවේ සිටියා.”
උපාලි ධර්මදාස මහතා - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිගේ තීරනය හරි. ටෙන්ඩර් කරහම තමන්ට ලැබෙන කොමිස් මුදල නැතිවෙනවට බයද?(නදී)
ප්‍රශ්න...ප්‍රශ්න...ප්‍රශ්න...ප්‍රශ්න... (දී)
එදා කෝටි ගණන් වියදම් කරලා හදපු ක්‍රීඩා පිටි වල අද එක තරගයක්වත් නැහැ. ඒ සල්ලි වලින් දුප්පතුන්ට උදවු කළා නම් කොච්චර හොදද? (නි)
හම්බ කලා ඇති. ගෙදර ගියා නම් හොදයි.(නදී)
ධර්මේ.ගෙදර ගියා නම් හොදයි !! (අ)
කියුව නේද කලින් මම (දී)
මම දැක්ක ක්‍රීඩයන්ගේ දීමනා ප්‍රකාශනය කර තිබෙනවා. ඔය ආයතනයේ පරිපාලන සහ ඉදිකිරීම් වියදම් ගැනත් අපි දැනගන්න කැමතියි. (නි)