65 වැනි ජාතික නිදහස් උළෙල දකුණු කොරියා තානාපති කර්යාලයේ සංවිධායකත්වයෙන් සෝල් කොන්කුක් විශ්වවිද්‍යාලයේ දී ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
තානාපති තිස්ස විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹුණි කොරියා විදේශ නියෝජ්‍ය අමාත්‍ය මා යොන්ග් සම් දකුණු ආසියා කටයුතු භාර කොරියානු ලේකම් පර්ක් හේ යන යුන් මහත්වරුන්ද සහභාගි වූහ
ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් ද මහායාන භික්‍ෂුහුද හින්දු ඉස්ලාම්, කතෝලික පූජකවරුන්ද ආගමික වතාවත් ඉටු කළහ.
පොල්තෙල් පහන දල්වා ජාතික කොඩිය ඔසවා ජාතික ගිය ගායනා කර වැඩ කටයුතු ආරම්භ විය චන්න උපුලි රංගායතනයේ ශිල්පීන් මනරම් සංස්කෘතික ප‍්‍රසංගයක් ඉදිරිපත් කළාය. ජනනාත් වරකාගොඩ තාල වාදනයෙන් සහාය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කොරියාවේ ඉන්නේ. මේ වැඩසටහන සංවිධානය කළ සියළු දෙනාටම මම හද බැතියෙන් සතුට පුකාශ කරනවා.(නදී)
නියමයි. (නි)
අගය කල යුතු නිදහස් උත්සවයක්. සංවිධානය කල හැම දෙනාටම ජාතියේ ප්‍රනාමය. අපේ කම මනාව විදහා දක්වා තියෙනවා. ප්‍රනාමය.(නදී)