වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. ශාන්ත අන්තෝනි විදුහල් පිල අද (08) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 51 කින් පරාජය කළේය.
ශාන්ත අන්තෝනි විදුහල ඕවර 46 කදී 189
(සංඛ ළහිරු 86, සවන් ප‍්‍රභාෂ් 33, කවීෂ ජයතිලක 18, ජනුෂ්ක ප‍්‍රනාන්දු 38/2)
තර්ස්ටන් විදුහල ඕවර 28 කදී 138
(උදාර අධිකාරි 31, ශානික අබේශාන්ත 21, සංඛ ළහිරු 15/2, කවි`දු මධුක 19/2, මධුෂාන් පෙරේරා 29/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd