ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ 2013 වසරේ නිලවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව එහි වත්මන් සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.
කාරණා කටයුතු සිදුවන ආකාරය අනුව තවදුරටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පාලන කේන්ද්‍රයේ රැඳී සිටීම තේරුමක් නැති දෙයක් බවත් උපාලි ධර්මදාස මහතා පැවසීය..
තමන් සභාපති තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ එවන් තත්ත්වයකදී නැවතත් කි‍්‍රකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබුවහොත් අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ශී‍්‍ර ලංකාව ඉතා දරුණු අන්දමින් හෑල්ලූවට පත්වන නිසා බවත් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා..!(නු)
හම්බ කර ගත්තා ඇති වගේ (ස)
බලධාරීන්ට ඕනේ වැඩකරන අය නෙමෙයි, එහෙයියන් විතරයි. ඔබගේ තීරනය හරි.(නදී)
ක්‍රීඩා ඇමති එක්ක වැඩකරන්න අමාරුයි. එයා මේ ලගදි කිව්වා රටේ සෑම පුරවැසියෙක්ම ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් කරන්න කියලා. (නදී)
ඇතිකල පාන් නැතිදා කාපාන් කීවලු. කවුරු නැතත් එන අය ඒවි. (ස)
අර්ජුන ඔබ එන්න. මේ වැඩේ හරියට කරන්න පුලුවන් කෙන්ක් විදියට මට හිතෙන්නෙ ඔබ විතරයි. යම් කෙනෙක්ගේ වීවෙචනයට ලක් වෙන විදියෙ දේශපාලන තීන්දු උනත් ඔබ ගත්තෙ මේ වඩේ කරන්න ඔබට ඉඩ දුන්නෙ නැති නිසයි කියල මට හිතෙනවා. පක්ෂ භේදයකින් තොරව හොඳ තෙරිම් කමිටුවක් පත්වුනා. ඔබට මෙවර මේ වටිනා අවස්ථාවත් ලැබේවි. මේක හදල ගන්න ක්‍රිකට් ලෝලීන් ඔබ සමඟයි.(නදී)