වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ‘සී’ කොටසේ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ (ලීග්) අවසන් මහ තරගය කොමර්ෂල් බැංකු පිල සහ එච්. එස්. බී. සී. පිල අතර කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී කොමර්ෂල් බැංකු පිලේ නායකයා ලෙස අචේල රණසිංහ ද, එච්. එස්. බී. සී. පිලේ නායකයා ලෙස ඩිල්ෂාන් ඉන්ද්‍රසිංහ ද කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd