කාන්තාවකගේ ඉඩම් ආරවුලක් බේරුම් කර දීමට කාන්තාවකගෙන් රුපියල් විසි දහසක අල්ලසක් ගත් බව කියන ග්‍රාමසේවා නිලධරයකු වලල්ලාවිට ගුලනවත්තේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවූ සිද්ධිය ගැන දුකයි. (නි)
එක්කෝ මේ මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න ඕන . නැත්නම් රටේ ජීවන වියදම පහත දාන්න ඕනි (ස)
ඉඩම් ප්‍රශ්න විසදීමට ලොක්කෝ ලිංගික අල්ලස් ගන්නකොට ගෝලයෝ මුදල් අල්ලස් ගන්නවා.(නදී)