ඌරන්, කුරුල්ලන් හා කියුලෙක්ස් මදුරුවාගෙන් බෝවෙන ජැපනීස් එන්සෙපලයිටිස් රෝගයෙන් පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ නව දෙනකු මිය ගොස් 46 දෙනකු හඳුනාගෙන ඇතැයි සබරුගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර කියයි.
වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කුරුවිටිනි.
බංගොඩ, කිරිඇල්ල, රත්නපුර හා ගොඩකවෙලින් ද රෝගීන් වාර්තා විය.
රත්නපුර දිස්ත්‍රික්යේ ගම් උරන් 2400කට එන්නත් කිරීම අරඹා ඇත.
මාස නමයත් අවුරුදු 10ත් අතර දරුවනට එන්නත් දීමට ද යයි.
එම වයසේ දරුවන් 96000න් දැනට 26000කට එන්නත් දී ඇත.
2003දීත් මේ රෝගය දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙඩිමේ හැටියට සේපල්යිටිස් කියන්නේ මැණික් ගල් ජාතියක් කියලයි මම හිතුවේ (නි)
අපේ පලාතේ සිටින අගනා වෛද්‍යවරයෙකි.(නදී)
සිරස් තරලය දැක්ක ගමන් මට හිතුනේ තවත් ඛනිජ සම්පතක් කියලා.(නදී)
මදැයි මැණිකක් බලන්න ආවා.(නදී)
කෙසේ හෝ මෙම රෝගය ව්‍යාප්තවීම වලක්වන්න පියවර ගන්න (ස)
මම මේක දැක්ක ගමන්ම හිතුනේ රත්නපුරේට තවත් ඉල්ලමක් පෑදිලා කියලයි (ස)
රත්නපුරේට පුදුම පුදුම ඉල්ලම්නේ කාලෙන් කාලෙට මතුවෙන්නේ. (ස)