කොළඹ නගරයේ නව ජල නළ එළීම හේතුවෙන් සෙනසුරාදා (9) පස්වරු 8.00 සිට ඉරිදා (10) වැනිදා පෙරවරු 8.00 දක්වා පැය 12ක් පමණ පහත ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
වොක්ෂෝල් වීදිය, කොටුව, පිටකොටුව, යුනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කුමාරන් රත්නම් පාර, මැලේ වීදිය, ජස්ටිස් අක්බාර් මාවත, මොහොමඩ් මාකත් මාකර් මාවත, ඩී ආර් විජයවර්ධන මාවත සහ සම්බන්ධ අතුරු පාර.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැමතැනම මෙහෙම දැනුවත් කළත් අපේ මල්වානේ මෙහෙම කියන්නේ නැහැ. (නි)