ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් විකාශන අයිතිය ටෙන්ඩර් කැදවීමකින් තොරව ඉදිරි වර්ෂ 07 සදහා ‘ටෙන්ස්පෝට්ස්’ ආයතන වෙත ලබා දීම සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා විසින් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විකාශන අයිතිය කලින් ඇති කර ගත් ගිවිසුමේ කොන්දේසි වලට අනුව ඉදිරි වර්ෂ 7ක් සදහා ‘ටෙන්ස්පෝට්ස්’ ආයතනය සදහා ලබා දීමට ශි‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස මහතා කි‍්‍රඩා අමාත්‍යන්ශයෙන් ඉල්ලා සිටි නමුත් ඒ පිලිබදව නීතිපතිතුමාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ගනුදෙනුව වහාම නතර කර විවෘත ටෙන්ඩර් පටිපාටියකට අනුව කටයුතු කරන ලෙස කි‍්‍රඩා අමාත්‍ය, මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වා තිබේ යැයිද අමාත්‍යංශ නිවේදනයේ සටහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ වල සිටින අපි බලන්නේ කොහොමද? ඉක්මන් කරන්න.(නදී)
වංචාකාරී වැඩ කොයිතරම් තියෙනවද මේ රටේ ????
ක්‍රියාවෙන් පෙන්වන්න .(ස)
ඒ මොකටද, ඕක එක චැනල් එකක් තියා ගත්තානම් ඉවරයිනේ බලන අපිටත් කරදරයක් නැහැ (දී)
පිස්සු නැත්නම් ෂෝක්.(නදී)
කියලා වැඩක් නැහැ. (නි)