අද කාලගුණය (ජනවාරි 13) නැගෙණහිරින් හමන සුළං ප්රවාහයේ ඇති තරංගාකාර කැළඹිලි ස්වභාවයක් දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරයි. එබැවින් දිවයිනේ උතුරු, උත 13 January 2014
මඩකලපු කත ලක්ෂ පනස් තුනක රන් බඩු ඇඳලා මඩකලපුව පදිංචි තරුණියක රුපියල් පනස් තුන් ලක්ෂ හැටහතර දහසක් වටිනා රන් ආභරණ පැළඳ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යාමට කටුනාය 13 January 2014
කන්ටේනරය නුවර පාර අහුරයි කන්ටේනරයක් පාර හරහා පෙරළීම නිසා කොලඹ මහනුවර මාර්ගයේ පස්යාල ආසන්නයේ වාහන ගමනාගමනය අද උදේ සිට අවහිර වී ඇත. 13 January 2014
බිරියගේ උපාධි පත්වීමට දෑස හරස්වේ මාතලේ නාවුල අඹන පදිංචි ඕ ජී ගීතමාලී විනෝදිකා උපතින්ම දෑස් නොපෙනෙන යුවතියකි. බ්‍රේල් ක්‍රමයට ලියා සරසවි උපාධිය දින 12 January 2014
සන්ධාන ප්‍රා මන්ත්‍රී පොලීසියට ඕනෑ වේ විශ්‍රාමික හමුදා කපිතාන්වරයකුට (48) පහර දුන්නැයි සැකපිට ප්‍රශ්න කිරීම සදහා ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සොයන බව පේර 12 January 2014
ලොව වඩාත් කැමැති පුද්ගලයා බිල් ගේට්ස් ලෝක සමීක්ෂණ ආයතනයක් පසුගිය සතියේ කරන ලද සමීක්ෂණයකට අනුව දැනට ජීවතුන් අතර සිටින අය අතුරෙන් ලෝකයේ වැඩිම ජනතාවකගේ සිත් දිනාගත් පුද්ග 12 January 2014
රූපවාහිනිය ළමා මොළේ වනසයි අධික ලෙස රූපවාහිනිය නැරඹීමෙන් ළමයින්ගේ මොළයේ ව්‍යුහමය වෙනස්කම් සිදුවී හානිකර තත්ත්වයන් ඇතිවන බව ජපානයේ විශ්වවිද්‍යාලයක කරන ලද 12 January 2014
කාලතුවක්කු උණ්ඩ දෙකක් කලගෙඩිහේනේ කලගෙඩිහේන සපුගස්තැන්න වෙන්දේසි වත්තේ පාළු ඉඩමක තිබී කාලතුවක්කු උණ්ඩ දෙකක් සොයාගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. වළදමා තිබී ගොඩ ගත් 12 January 2014
ඇමෙරිකාව ලංකාව තද කරන්නම බලයි ගැටුම් පැවති සමයේ සිදු වුවායැයි කියන සිද්ධී සොයා බැලීම සඳහා ඇමෙරිකාවේ ජාත්‍යන්තර යුද අපරාධ නීතීය පිළිබඳ විශේෂ තානාපති ස 12 January 2014
එජාප නාගරික මන්ත්‍රීට පිහිපාර මහනුවර වටපුළුවේ ශ්‍රමදානයකින් පසුව හෝටලයකදී පැවති සාදයකදී මහනුවර නගරසභාවේ එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රී විපුල රණසිංහ පිහි පහරකට ල 12 January 2014
බඳින තුවක්කුව පීසී රෝහලට යවයි වැල්ලවාය බුදුරුවගල දී බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් වැල්ලවාය පොලිසියේ කොස්තාපල්වරයකුගේ පාදයකට තුවාල වී ඇතැයි පොලීසිය කියයි. 12 January 2014
මම රියැලිටිවලට කැමැති නෑ තරුවක් මෙන් සොඳුරු හැඩකාර වූ ශලනි තාරකා යොවුන් රංගන තාරකාවිය මේ දිනවල හමුවන්නේ දියමත ලියමි. (අයිටිඑන්) ආදර සංධ්වනිය ( 12 January 2014
සෙබළ කිහිල්ලෙන් මල් අත්ත ගලවයි දකුණූ කිහිල්ල අසලින් මල් අත්තක් සිරුරට ඇතුළු වු සෙබළකුට සාර්ථක සැත්කමක් කළ බව ගම්පහ රෝහල කියයි. තැඹිලි කැඩීමට ගසට නැඟුණු සෙබළ ද 12 January 2014
වෙල අයිනෙන් බිලිඳෙක් ඇහිදී පැය ගනණකට පෙර ඉපැදුණු බිලිඳකු පානදුර මාලමුල්ල වෙල් යායක් අයිනේ දමා ගොස් තිබියදී සොයාගත් ප්‍රදේශවාසීහු බිලිඳා පානදුර කේතුමතී රෝහ 12 January 2014
තව ලාංකිකයෙක් ලංකාවේ නම කයි ඉතාලියේ කතානියා නගරයේ පසුගිය දිනෙක සවස ආක්රමණික ලෙස හැසිරෙමින් පාරේ ගිය මගීන් දෙසට, පදික වේදිකාවට සහ රථවාහන දෙසට වීදුරු බෝතල්වල 12 January 2014
රණවිරුවනට පින් දෙයි ලන්ඩන් නුවර පදිංචි කරුණා බස්නායක තම හිත මිත්රාදින්ගේද සහයෝගය ඇතිව පසුගිය වසර 13ක් තිස්සේ පවත්වාගෙන ආ සුවිශේෂි පින්කමක් පැවැත්වී 12 January 2014
යාඥා මධ්‍යස්ථාන දෙකක් දෙසතියකට වැසේ පරීක්ෂණයක් පවත්තා තීරණයක් ගන්නා තුරු හික්කඩුව බද්දේගම පාරේ ද ඒ සමීපයේ ද පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකක් දෙසතියක් වසා තැබීමට 12 January 2014
සිගරැට් රාජ සන්තකයි රුපියල් ලක්ෂ දහසයක් වටිනා විදේශීය සිගරැට් කාටුන් හාරසීයක් ගමන් මළුවල සගවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර සිට මෙරටට රැගෙ 12 January 2014
කිඹුලා බේසමේ අම්බලන්ගොඩ ධීවරයකු මා දම්පා ගගේ මසුන් ඇල්ලීමට දැල දමද්දී කිඹුල් පැටියෙක් ද ඊට පැටැලී ආවේය. කිඹුල් පැටියා පසුව මුදා හැරිණි. 12 January 2014
යතුරු පැදිය ගගේ කිරිදිවැල හංවැල්ල මාර්ගයේ පල්ලේගමදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එහි ගමන් කළ දෙදෙනකු මරුමුවට පත් වුහ. 12 January 2014
මස් කළ අලුත් යතුරුපැදියක් ඇළේ කහතුඩුව පොල්ගස්ඔවිට උස්ඒදණ්ඩ ඇළේ අඩි 15 ක් යට තිබී අලුත්ම යතුරු පැදියක කොටස් සොයාගත් බව පොලීසිය කියයි. කිලෝ මීටර් අටදහසක් පමණක් ධ 12 January 2014
ලක්ෂ හැට පහක රට සල්ලි සමග රට කත කොටුවේ රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ ට්‍රිචි නුවර හරහා සිංගප්පුරුවට යාමට උත්සහ කළ සී ෂෙල්ස් ජා 12 January 2014
හික්කඩු විරෝධය ගාලු පාරට එයි හිකකඩුවේ යාඥා මධ්‍යස්ථානයට ඇතුළු වු පිරිස පොලිසියේ ඉල්ලීම මත එතැනින් ඉවත් වී ගාලු පාරට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ. භික්ෂුන් වහන් 12 January 2014
යාඥා මධ්‍යස්ථානයට කඩා පනී හික්කඩුව බද්දේගම පාරේ යාඥා මධ්‍යස්ථානයේ පිටුපස දොර කඩාගෙන භික්ෂුන් ඇතුළු පිරිසක් ඇතුළු වු බව පොලීසිය කියයි. සියයක් පමණ පිරි 12 January 2014
හික්කඩුවේ උද්ඝෝෂණයක් හික්කඩුවේ බද්දේගම පාරේ නගර ආසන්නයේ වසර 16 ක් තිස්සේ පවත්වාගෙන යන බව කියන යාඥා මධ්‍යස්ථානයකට එරෙහිව අද ගිහි පැවිදි උද්ඝෝෂනයන් සංවි 12 January 2014
ගින්න නිවා දමයි හෝමාගම පිටිපන පාසැල් හංදියේ ගෙයකට පෙට්‍රල් දමා ගිනි තබන්නට ගත් උත්සාහය අසාර්ථක වී ඇත. යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කිය 12 January 2014
ගජබා විරුවෝ රණශූර පදක්කම් ලබති කොටි ත්රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ, අතුරුදහන් වූ, ආබාධිත වූ යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ රණව 11 January 2014
දකුණත් බස්නාහිරත් විසිරැවෙයි දකුණු සහ බස්නාහිර පළාත් සභා විසුරුවා හරින ලෙස ඉල්ලීමේ ලිපි ප්‍රධාන අමාත්‍යවරු විසින් ආණ්ඩුකාරවරුන්ට භාර දී ඇත. දකුණු පළාත් ප්‍ර 11 January 2014
මත්තල දි මොණරෙක් යානයක හැපේ මත්තල සිට කටාර් රාජ්‍යය දක්වා පියාසර කිරීමට ගුවන් ගත වු යානයක මොණරකු ගැටීමෙන් එම යානය ආපසු මත්තල ගුවන්තොටුපෙළටම ගොඩ බැස්ස වී 11 January 2014
නිල්ගල වන උයනට සිවුරු පොරවයි නිල්ගල ඔසු උයනේ වටිනා ගස් රැක ගැනීම සඳහා එම ගස්වලට සිවුරු පොරවා තොරාගත් භික්ෂූන් වහන්සේලාට බාර දුන්නේය. ඉන්දියාවේ ද මෙම ක්‍රමය අන 11 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026