විශේෂයෙන් උදය කාලයේ දී දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශ වලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.
වැසි ඇතිවන අවස්ථාවල දී දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් දිවයින අවට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සුනාමියක් ආවොත් ඒක හුඟක් උසවෙයි කියලා මම හීනෙන් දැක්කා. මම දන්නේ නැහැ ඇත්තද කියලා. ඒත් පරිස්සම් වෙන එක හොඳයිනේ....