වෙසක් පෙහෝදා කොළඹ ප්‍රධාන වෙසක් කලාපයකදී මත් පැන් විකිණු කොළඹ කොම්පඤ්ඤවීදීයේ තුවාන් මුතාෆ් ෆාරිස් ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පනස් දහසක් දඩ නියම කළේය.
මත්පැන් බෝතල කිහිපයක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලූ විදානගේ, ඔය දැකලා නැහැ නේද ඔය රටේ කට්ටිය බීලා වැටි වැටී යනවා. අපේ ලංකාවේ කොල්ලෝ පෙරන ඒවා.රට ඉඳි,ඇපල්. මුද්දරප්පලම්,කෙසෙල්,සීනි,දාල පෙරාපු නියම බඩු.(ස)
හොඳම වැඩේ. (ස)
මේගොල්ලන්ට මත්පැන් බොන්නත් විකුණන්නත් තහනම්නේ. (ස)
නියමයි, ඉක්මනට මුදල් හොයන්න ගිහින් උන දේ.(නදී)
හොඳම වැඩේ මේ පුද්ගලයාට... (නි)
අනේ සාධු! (ස)
විකුණපුව හලාල් ද දන්නෙ නැහැ. (ස)
මට නම් හිතෙන්නේ ගාන මදියි කියලා (දිල්)
බෝතල් සේරටම දඩ ගහන්න .(නදී)
කලුකඩ මුදලාලිට හොද වැඩේ ! . මම නම් කලින්ම අරන් තියාගත්තා. (ස)
කුඩු ගේනවට කීයක් විතර ගහනවද ? (නදී)
නිලූ හිතන්නේ එයාලා බොන්නේ නැහැ කියලද?හැමෝම නැති වුණත් බොන අයත් ඉන්නවා නිලූ (නි)
අනේ ඇත්තට ධරමද්වීපයකට යන කල! (නි)
කුඩු විකුණන අයටත් ඉල්ලන ගණන් දඩ ගහන්න ඕනෑ. (නි)
පුදුම මිනිස්සු. වෙසක් කියන එකේ තේරුමවත් දන්නේ නැතුවා වෙන්න ඇති (නි)
මගේ යාලුවෙක් ඉන්නවා. නම නම් කියන්නේ නැහැ. එයා ඌරු මස් නොකන කෙනෙක්. හැබැයි ඌරු සුප් නම් බොනවා (නි)
කස පහරවල් ටිකකුත් දෙන්නයි තිබුණේ (නි)
සිරියලතා, මගේ යාළුවෙක් ඉන්නවා, එයා මස්, මාළු කන්නේ නැ. හැබයි බොනකොට බැදපු කරවල කනවා. (ස)