මන්නාරමේ පදිංචිව සිට 2004 දී බෝට්ටු මගින් අනවසරයෙන් ඉන්දියාවට පලා ගිය එකම පවුලේ පස් දෙනකු නැවත ලංකාවට එද්දී අද (23) උදේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලෝ අවුරුදු 10 ක පොඩි ට්‍රිප් එකක් ගිහින් වෙන්න ඇති (අ)
ඩොලර් හිගමනේ යනකොට අපේ හමුදාව මිලේජ්ජ විදියට ඝාතනය කරා කියලා පිටරට වලට පෙන්නලා තියන අයත් ජීවතුන් අතර ඇති. (අ)