මහාචාර්ය සුරවීර කළුරිය කරයි හිටපු සංස්කෘතික ඇමැති මහාචාර්ය ඒ වී සුරවීර (84) අභාවප්‍රාප්ත විය.1930 දී ගම්පහ කොරසේ ඉපැදුණු ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ් 14 January 2014
උතුරෙන් දකුණට නෑගම් පැමිණ තෛපොංගල් සමරති තරුණ හුවමාරු වැඩසටහන යටතේ මන්නාරමේ සිට ගාල්ලේ හපුගල සරසවි අසපුවට පැමිණි තරුණ තරුණියෝ පිරිසක් අද තෛපොංගල් සැමරූහ. හින්දු නිවසක තෛප 14 January 2014
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ශ්රවණාභිෂේකය ශ්‍රවණය කළ හැකි අයුරින් සැකසූ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සංගෘහිත වෛත්යරාජයණ් වහන්සේ නමක් බුද්ධශාසන හා ආගම 13 January 2014
කැස්බෑවුන් මරණ තැනක් මීපුරයෙන් අල්ලයි මීගමුවට එන දෙස් විදෙස් සංචාරකයිනට කැස්බෑ මස් සපයන කැස්බෑ ඝාතනාගාරයක් මීගමුවේ මැදපිටිපනදී වලාන දුෂණ මර්දන ඒකකයෙන් අද වැටැලිණි. 13 January 2014
රතුපස්වලට සහන මිලට නළ ජලය වැලිවේරිය, රතුපස්වල ජල ගැටළුවෙන් පීඩා විදින ගම්මාන කිහිපයක නිවාසවලට සහන මුදලට නළ ජලය සම්බන්ධතා ලබා දීමට රතුපස්වල පරිසර කමිටුව හා 13 January 2014
සිසු නායක පන්සිල් ගනිද්දී කනේ පහරක් පාසල් සිසුවකුගේ කනට ගැසූ බව කියන කඩවත පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි. නිය 13 January 2014
රටේ නම රැකගන්න නීතීඥ සංගම් පෙරමුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට සැරැසෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එරෙහි 13 January 2014
ඉංජිනේරුවා විනිසුරුවරියගෙන් සමාව ගනී පානදුර දිසා විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මියට පසුගිය දහ වැනිදා පැපිලියාන හන්දියේදී බැන මරණ තර්ජන කළ ඉංජිනේරුවරයෙක්&nbs 13 January 2014
‘බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ යුද අපරාධ වලට හවුල්‘ ඉරාක යුද්ධය පැවති සමයේ බ්‍රිතාන්‍ය හමුදාව බරපතල යුධ පරාධ සිදු කර ඇතිබවට චෝදනා එල්ලවන වාර්තාවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉද 13 January 2014
ලංකාවේදී සත පහකට ගණන් ගත්තේ නැහැ ජපානය හැරුණු විට සිනොර්යු අයිකි ජිජුස්සු යුරෝපා සමුරායි සංගමයේ ආසියාවේ එකම නියෝජිතයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත්ව සිටියි. වෙරෝන 13 January 2014
උතුරෙන් ඉතාලි ගිහින් ජයකොඩි දමයි මෙයට වසර විස්ස්සකට පෙර යාපනයේ සිට ඉතාලියට පැමිණි සිවාකරන් අද වනවිට සාර්ථක ව්‍යාපාරිකයෙකි. සමාජ හිතකාමී සමාජ සේවකයෙකි හදුන්වා 13 January 2014
බිළිඳාගේ මව සොයා ගනී පානදුර මාලමුල්ලේ වෙල් යායේ දමා ගිය බිළිදාගේ මව බවට සැකකෙරෙන 18 හැවිරිදි තරුණියක සොයාගත් බව පානදුර පොලිසියේ ළමා හා කාන්තා කාර්ය 13 January 2014
අනඳ මෙත් සිසුවියට උපහාර (අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) - බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ වාණිජ අංශයේ එම්.එම් නිසංසලා චන්ද්‍රසෝම, 2013 උසස් පෙළ වාණිජ අ 13 January 2014
ගමක් ගඳ ගහයි (මනෝජ් එදිරිසිංහ පස්යාලේ සිට) - පස්යාලේ කජුගම කුඹුරුවල වාරි මාර්ග පද්දතියට රසායනිකයක් මිශ්‍ර වීමෙන් මාළුන් මැරී මුළු පෙදෙසම ග 13 January 2014
දුම්වැටි විරෝධය ලිප්ටන් වට රවුමේ දුම්වැටියට එරෙහි වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ පාගමනක් අද (13) උදෑසන නෙළුම් පොකුණ ප්‍රධාන දොරටුව අසලින් ලිප්ටන් වටරව 13 January 2014
මාතලේ පුර සබේ ලක්ෂ 14ක අයථා ගනුදෙනුවක් මාතලේ මහනගර සභාව පෞද්ගලික ආයතනයක ස්කැවේටරයක් කුලියට ගැනීමට රුපියල් 1428370 ක් නීතී විරෝධි ලෙස ගෙවීමක් කළැයි මාතලේ පුරපති මොහොම 13 January 2014
කෝට්ටේ පුරපතිට උසාවියෙන් කල් දෙයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධීපති ජනක රණවක හා ජී ඒ ජෝකිම් යන දෙදෙනා කෝට්ටේ නගර සභාවේ රුපියල් කෝටි හතරක ඉඩමක් හා රුපියල් හය ලක්ෂ 13 January 2014
ජවිපෙ ප්‍රා මන්ත්‍රී මුලික අයිතිවාසිකම් කඩලා වත්තල ප්‍රාදේශීය සභා අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී සභා ශාලාවට ඇතුළු වන්නට ඉඩනොදී ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමෙන් තම ම 13 January 2014
අනතුරින් පහකට බරපතලයි ඇහැළියගොඩ පරකඩුවේදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටී පස් දෙනකුට බරපතල තුවාල සිදුවු බව පොලීසිය කියයි. 13 January 2014
මංගලගේ ගෙට පැන්න සැකකරුට ඇප මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර නිවසින් විස්කි බෝතල හතක් හා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කළැයි කියන රත්මලානේ ශිරාන් ප්‍රියංකර 13 January 2014
මරුවා කොස් ගෙඩියෙන් එයි බණ්ඩාරගමදී කොස්ගෙඩි තුනක් හිසට වැටී ගැමියෙක් මරුමුවට පත් විය. 13 January 2014
ග්‍රෑම් මිලි ග්‍රෑම් කළැයි පොලිසියේ දෙන්නෙක් ගෙදර නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උසාවි සැරයන්ගේ වැඩ තහනම් කැර ඇත. හෙරොයින් ග්‍රෑම් 2.4 ක් අත්අඩංගුවට ගෙන ම 13 January 2014
හය නැති කළාට පාරට බසී ගල්ගමුව ඉහළ නාන්නේරිය විදුහලේ හය වැනි ශ්‍රේණිය ඉවත් කළැයි සිසුහු ද දෙමාපියෝද ගල්ගමුව පුත්තලම පාර හරස් කරමින් තෙපැයක් තිස්සේ 13 January 2014
ආසියානු ශාන්තිකර කලාපීය බාල දක්ෂ අධ්‍යක්ෂක ලංකාවේ ලෝක බාල දක්ෂ සම්මේලනයේ ආසියානු ශාන්තිකර කලාපීය නව අධ්‍යක්ෂක ජේ. රිසාල් සී පංගිලිනන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා 13 January 2014
ගෑස් ටැංකිය පිපිරි අයෙක් මරුට බණ්ඩාරවෙල උතුරුකැඩිල්ලේවෙල ගරාජයක ගෑස් ටැංකියක් පිපිරිමෙන් ගරාජයේ අයිතිකරුගේ පියා (64) මිය ගිය බව පොලීසිය කියයි. 13 January 2014
බඳුලු පදික වෙළෙන්දෝ උපවාසයේ බණ්ඩාරවෙල නගරයේ පදික වෙළෙන්දෝ 25 දෙනෙක් පමණ එළවළු බෑග් අතැතිව උපවාසයක් ඇරැඹුහ. තමන් වෙළදාම් කළ ස්ථාන නගර සභාවෙන් අහිමි කළැයි ඔවු 13 January 2014
ජානකී නෙත්තිකුමාර අදත් උසාවියේ කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි දැනට ඇප මත සිටින ජානකී නෙත්තිකුමාර ව්‍යාපාරික කතට එරෙහ 13 January 2014
විදුලිය ඉල්ලා කුප්පිලාම්පු දල්වති කැකිරාව මඩාටුගම අක්කර සීයය ගම්මානයේ වැසියෝ ගමට විදුලිය ඉල්ලා මඩාටුගම හන්දියේ බුදුපිළිමය ඉදිරිපිට උපවාසයක් ඇරැඹුහ. කුප්ප 13 January 2014
බුලත්සිංහල ප්‍රා සේවකට උපවාසෙන් අමාරුයි බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපති තේරීම සඳහා අලුතින් ඡන්දයක් පවත්වන්නැයි පසුගිය සිකුරාදා සිට උපවාසය කළ එහි කාර්යාල කාර්ය සේ 13 January 2014
පීල්ලක් කැඩී මුහුදුබඩ දුම්රිය නවතී දෙහිවල හා වැල්ලවත්ත අතර රේල්පීල්ලක් කැඩීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් අද උදේ 7.30 සිට අත්හිටුවා ඇත. දුම්රිය කාර්මිකයන් මේ 13 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026