චීන ආයෝජනවලදී සියයට 90ක් දේශීය ශ්‍රමය යොදා ගන්නවා ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත්, එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටත් චීන සමාගම් ප්‍රධානීහු මෙහිදී සහතික විය... 46 minutes ago
Y නාලක · 1 hour ago මිනිසුන්ගේ රූපස්භාවයට, වත්පෝසත් කමට, බලයට මෙන්ම තවත් නොයෙක් හේතූන් [යම් අවශ්‍යතාවන් ] නිසා ස්ත්‍රී පුරුෂයන් තුල නොගැලපෙන යම් යම් සබඳතාවයන් හට ගන්නා නමුදු මෙය ඔහුනොවුන්ගේ පරිහානිය,විනාශය බව එ් ඇත්තෝම නො දනිත් ඇතම්විට මෙහි දෙදෙනා විසින් දෙදෙනාට ලාභ අපේක්ෂාවෙන් ආලය කෙරේ .තවද "මීට වඩා හොඳ කෙනෙක් ලැබුනොත් ඔහු හෝ ඇය සමග යමි" සිතා මෙ ආලයම පවත්වයි , කෙසේ නමුදු කලක් ගත වීමෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු වීමෙන් හෝ නොවීමෙන් ඔහුනොවුන් අසමගි වී ඇතම් විට මෙවැනි භයානක ,ශෝකඡනක සිදුවීම් ද සිදු වේ . (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එයාලත් නිදහස් කර දමන්න. මොකද තව මිනි මරන්න. (නදී)
හරිම දුකයි (නි)
නිවන්සුව මින්මතුවට මෙවන් රටක නොයින්න ?????(දී)
මෙහෙම ගියොත් සිර ගෙවල් තව පුළුල් කරන්න වේවි (අ)
මිනිසුන්ගේ රූපස්භාවයට, වත්පෝසත් කමට, බලයට මෙන්ම තවත් නොයෙක් හේතූන් [යම් අවශ්‍යතාවන් ] නිසා ස්ත්‍රී පුරුෂයන් තුල නොගැලපෙන යම් යම් සබඳතාවයන් හට ගන්නා නමුදු මෙය ඔහුනොවුන්ගේ පරිහානිය,විනාශය බව එ් ඇත්තෝම නො දනිත් ඇතම්විට මෙහි දෙදෙනා විසින් දෙදෙනාට ලාභ අපේක්ෂාවෙන් ආලය කෙරේ .තවද "මීට වඩා හොඳ කෙනෙක් ලැබුනොත් ඔහු හෝ ඇය සමග යමි" සිතා මෙ ආලයම පවත්වයි , කෙසේ නමුදු කලක් ගත වීමෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු වීමෙන් හෝ නොවීමෙන් ඔහුනොවුන් අසමගි වී ඇතම් විට මෙවැනි භයානක ,ශෝකඡනක සිදුවීම් ද සිදු වේ . (අ)