ගාල්ලේ වදුරඹ සතිපොළේ තිබූ නරක්වූ කරවල තොගයක අයිතිකරු සොයද්දී ඇතිවූ බහින් බස්වීමකින් සතිපොළේ වෙළෙන්දෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කුණු වූ තක්කාලි හා මාළු මිරිස් වලින් පහර දී ඇතැයි පොලීසිය කියයි.
ගාල්ලේ වදුරඹ සතිපොළේ තිබූ නරක්වූ කරවල තොගයක අයිතිකරු සොයද්දී ඇතිවූ බහින් බස්වීමකින් සතිපොළේ වෙළෙන්දෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කුණු වූ තක්කාලි හා මාළු මිරිස් වලින් පහර දී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් පිරිහිලා තියෙන්නේ මිනිසුන්ට හිතෙන දේවල් මිනිස්සු කරනවා. නිතිය කියාත්මක කරන්න අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ.(ස)
වදුරඹ පොලත් , මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය වගෙයි එහෙනම්? දකුණනේ, ඒකයි මේ........ (ස)
නියම වැඩේ. ඔහොම ගියොත් කුණු බිත්තරවලිනුත් ගහයි.(නදී)
කුණු තක්කලිවලින් ගියා ඇති. සියලුම ආහාරයට නුසුදුසු කෑම විනාශ කර වෙළෙන්දන්ට දඩුවම් කළ යුතුයි.(නදී)
ලලිත්, නියම වැඩේ කියන්නේ තක්කාලි වලින් ගහපු එක හරි කියන එකද, එහෙනම් ඔයත් කුණු කරවල විකුණන කුණු මුදලාලි කෙනෙක් ද . නැතිනම් ඔයා කුණු කරවල කන්න කැමති කෙනෙක්ද. (අ)
හොඳ ලස්සනට තියන කරවල වලට ෆෝමලීන් ගහලා කියලා කන්න එපාලු. කැතට තියන කරවල නරක් වෙලාලු. මම දන්නේ නැහැ කොහොමද හොඳ කරවල සොයා ගන්නේ කියලා (අ)
පොලේ විකුණලා තියන්නේ ඔක්කොම කුණු බඩු මිනිසුන් ඔය පොලට යන එකක් නැහැ දැන්.(නදී)
ලංකාවේ නම් ප්‍රශ්න ඉවරවෙන එකක් නැහැ .! අනේ මෙහෙමත් සුන්දර චූටි රටක්. (අ)
සේවයේ ගරුත්වය තියාගෙන වැඩ කලොත් ඔහොම වෙන්නේ නැහැ.(නදී)
ඉස්සර නම් දකුණේ කිව්වම ආඩම්බරයක්. එකට දැන්..(අ)
මිනිස්සුන්ට ජරාව විකුනනවා. ඒවා හොයන්න යන අයට ගහනවා. මේ වගේ වෙළෙන්දන්ව ගස් බැඳලා ගහන්න ඕනේ. (නදී)
මෙයට නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුය, හොර වෙළදුන්ට ජනතාව සූරා කෑමට දිය නොහැක , රජයේ නිලධාරීන්ගේ සේවයට බාධා කිරීම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකි. (ස)
ජනතාවට කුණු සහ විෂ කවන කුට වෙළඳුන් අල්ලා දඬුවම් කරන එක වැරදිය කියලා සතිපොළේ සෙසු වෙළෙන්දෝ තම ක්‍රියාවෙන් පෙන්නුම් කළා කියමුකෝ. එත් මේ මාධ්‍යයට අදහස් දක්වන වැඩි දෙනෙක් ඒ වැරදි ජාවාරම ගැන දොස් කියනවා වෙනුවට වෙනත් දේවලුයි කතා කරන්නේ. තවත් පැත්තකින් හිතලා බලන්නකෝ. මේ විදිහට සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් කුට ජාවාරම් කරුවන් අල්ල ගත්තේ නැත්නම් හැමෝම රජයට ඇඟිල්ල දික් කරනවා නේද..? අල්ලන කොටත් වැරදියි. අල්ලන්නේ නැතිකොටත් වැරදියි. අනේ මගේ රටේ අපුරු ජනතාවක් ඉන්න එක ගැන හිතට දුකයි.(ස)
මුළු රටම විනාශයි. (ස)