අවි ගත් පිරිසක් හොරණ දැල්ලපිටියේ ලීමෝල් හිමියකුගේ නිවට කඩා පැන ඔහු හා සේවකයන් බැඳ දමා ඔවුන් පැළැඳ සිටි රුපියල් ලක්ෂ 10ක පමණ රන් බඩු කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
අවි ගත් පිරිසක් හොරණ දැල්ලපිටියේ ලීමෝල් හිමියකුගේ නිවට කඩා පැන ඔහු හා සේවකයන් බැඳ දමා ඔවුන් පැළැඳ සිටි රුපියල් ලක්ෂ 10ක පමණ රන් බඩු කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යන වියදම් වල හැටියට කොල්ල කන්නේ නැතිව මිනිස්සුන්ට ජිවත් වෙන්න බැරි වෙලයි තියෙන්නේ. කෑමට වියදම් උනාම අනිත් දේවල් වලට කොයින්ද සල්ලි? (අ)
අකමැත්තෙන් උනත් කියන්ඩ ඕන රට යන අත නම් වැරදියි. පාලකයිනි නැගිට්ව්.අවදිවෙයව්. (අ)
දේශ පාලුවෝ ගස් කපල වනය කොල්ල කනවා .ඒ ලී ගත්තු ලී මුදලාලි හොරු කොල්ල කනවා .අනේ මේ කතා කටකියමුද (අ)
මේවනවිට මංකොල්ලකරුවෝ අපේ රටේ හැම තැනකටම පැනලා මංකොල්ල කෑම ජයටම කරගෙන තිබේ, තව කොල්ල කෑමට ඉතිරිව තිබෙන්නේ මහ බැංකුව සහ ජනපති නිවස පමණි, (අ)
වසන්ති, පාලකයින්ව නෙමේ අවදි කරන්න ඕනැ. උන් උන්ගේ පෞද්ගලික න්‍යාය පත්තර වලට වැඩකරගන්න ඕනෑවටත් වඩා අවදියෙන් තමයි ඉන්නේ. අපි අවදි කරවාගන්න ඕනැ මේ රටේ පරම්පරා ගනනාවක් ම දුක්විදින නිර්ධන පන්තියේ යාවජීව "අහිංසක" සාමාජිකයන්ව තමයි. හැබැයි අර සමාජවාදය හෝද හෝද මඩේ දදා කතා කරන, අහිංසක තරුණයෝ බිල්ලට දීල දැන් ඩොලර්වලට කැහ කැහ පන අදින දේශප්‍රේමී ජනතා සහෝදරයෝ කතා කරන නිර්ධන පන්ති සාමාජිකයන්ව නොවෙයි. (අ)
අනේ මෙහෙමත් රටක්. හැම තැනම මංකොල්ල කනවා. බලධාරීන්ට කිසිම ගානක් නැද්ද? (නදී)
ඕවා මොන හොරකම්ද අනේ? අධි ආරක්‍ෂිත කලාපයේ තිබෙන කෞතුකාගාරය කඩලා රාජසිංහ රජතුමාගේ කඩුවත් උස්සපු එකේ? මේවා කියන්න ගිහින් අර කන්ගැට්ටාගේ යාළුවන්ට තරහා යයිද දන්නේ නැහැ. (නි)
මම හිතන්නේ ඕක වෙලා ඇත්තේ බැල්ලපිටියේ කියලා. (නදී)
බලන්න, දවසකට කීයක් නම් අපරාධ අහන්න දකින්න සිදුවෙනවද කියලා. අපේ රටට මොනවද මේ වෙන්න යන්නේ? (නි)
සෑම්, ඕක වෙලා තියෙන්නේ කීයට විතරද...? (නදී)
මෙවැනි අපරාධ ගැන පාලකයින් නිහඬ ඇයි (අ)
ජනතාව ජීවත් වෙන්න බැරුව වියරු වැටිලා, රජයෙන් කෑම බීම වලට ගහන බදු ඉවත් කොළෙත් 70% කින් විතර බඩු මිල අඩු වෙනවා.බඩු මිල ගෙන බලධාරින් දෙවරක් සිතිය යුතු කාලය ඇවිල්ල. (අ)
ලංකාව සංවර්ධනය වෙනවා කියා කියා පම්පෝරි ගහනවා. මහජනයා ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මංකොල්ල කෑම!. (අ)
අපේ අය අතේ සියක් තිබුණොත් දාහක් තියන විදියට පෙන්නන්නේ ඉතින් මිනිස්සු කුලප්පු වෙනවා මේ හැමතැනම වෙන දේවල් දැන ගත්තම අපි පරිස්සන් වෙන්න දැනගන්න ඕනේ (අ)
ඔය ප්‍රදේශයේ තවත් හොරකම් වුණා නේද ? ඒ ගැන හොයන්නේ නැත්තෙ මොකද දන්නේ නැ?!