නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ලද වෙසක් පිංකම විහාරාධිපති පූජ්‍ය මාකුරේ මංගල හිමියන්ගේ අනුශාසනා අනුව පසුගිය දා පැවැත්විණි. පූජ්‍ය මඩුගල්ලේ මහානාම හිමි සංවිධාන කටයුතු මෙහෙයවූහ. ශීල සමාධි පූජා, භාවනා වැඩසටහන් හා විශේෂ ධර්ම දේශනා සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දෙමින් පැවැත්වූ උත්සවය අවසානයේ බත් දන්සැලක් ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මාකුරේ මංගල ස්වාමීන් වහන්සේ බහුශ්‍රැත ශික්ෂාකාමී ගුණවන්ත හිමිනමක්. උන්වහන්සේ ඉටුකරනා මේ ශාසනික සේවාව බොහෝ කාලයක් පවත්වාගෙන යාම සඳහා රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (අ)
මංගල හිමියන්ගේ අනුශාසන මේ මේ කටයුතු ඉටු කරන්නේ. මහානාම හිමියනුයි. ඒ ඒ හිමියන්ට අපගේ අාශිර්වාදය (අ)
පින් කෙතක් වූ නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිණි විහාරයේ වැඩ වසමින් විශාල සමාජ මෙහෙවරක යෙදෙන විහාරාධිපති පුජ්‍ය මාකුරේ මංගල හිමියන්ටත් මඩුගල්ලේ මහානාම පොඩි හාමුදුරුවන්ටත් රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නදී)