ගාලු පාර බූස්සෙන් වැසේ අතුරුදන් වූ රිය උපදේශක අනුර ප්‍රසන්න සොයිසා සොයා දෙන්නැයි ඉල්ලා දෙවැනි වරටත් අද බූස්සෙන් ගාලු පාර වසා උද්ඝෝෂණයක් අරඹා ඇත. 11 January 2014
කොටියා හෙළූ යානයේ සුන්බුන් ප්‍රදර්ශනයට කොටි මිසයිල් ප්‍රහාරයකින් ඉරණතිවූ මුහුදු වැටී වසර 15කට පසු ගොඩගත් ඇන්ටනෝව් 24 ගුවන් යානයේ තිබී සොයාගත් එහි ගමන් ගත් මගීන්ගේ ඇඳුම් 11 January 2014
රේල්පීලිත් ගිලලා මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ සවි කිරීම රැගෙන ආ රේල්පීලි අටක් සොරකම් කළ බව කියන එම ගබඩාවේ ආරක්ෂකයෝ සිව 11 January 2014
සාගර සිසුන් තවත් වැඩක මාතලේ මඩවලඋල්පත නිධානයක් ගැනීමට ගිය සාගර විශ්වවිද්‍යාලයේ බව කියන සිසුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව මහවෙළ පොලීසිය කියයි. 11 January 2014
මරණය පොලීසියට සැකයි මත්තේගොඩ නිවාස යෝජනා ක්රමයේ නිවසක උඩුමහළේ තරුණයකුගේ සිරුරක් එල්ලෙමින් තිබූ බවත් එය සැක සහිත මරණයක් බවත් පොලීසිය කියයි. 11 January 2014
තවත් දරු පවුලකට ගෙයක් ඉන්න හිටින්න තැනක් නොමැතිව ගල් ගුහාවක දිවි ගෙව් දරු පවුල වෙනුවෙන් තැනෙන නව නිවස පෙබරවාරි මස 05 වැනි දා ඔවුනට ලබා දෙන බව තිරප්පනේ ප් 10 January 2014
හෝටල් තටාකයට අමුත්තෙක් ඇවිත් අහංගම කතලුවේ සංචාරක හෝටලයක නාන තටාකයට කිඹුලෙකු සිටිනු දුටු බව හෝටල සේවකයෝ කියති. ඒ සමගම හෝටලයේ නවාතැන්ගෙන සිටි සංචාරකයෝද කිඹ 10 January 2014
ලාංකිකයාට පහරදුන් හොරා අල්ලයි මොරොක්කෝ ජාතික සොරකු ඉතාලියේ මිලානෝ නුවර බුවනෝස් අයර්ස් ගොඩනැගිල්ලට ඇතුළුවී ලාංකික මුරකරුට අතින්පයින් පහරදී විද්යුත්තරංග න 10 January 2014
හොර අවි කම්හලක් රන්මිණිතැන්නේ තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්, පතොරොම් තුවක්කුව 10 January 2014
කැලෑ හූනන් හිකනලුන් අල්ලා බරට දඩ කයි ශ්‍රීපාද සමනල රකෂිතයට අනවසරයෙන් ඇතුළුවී එම රකෂිතයේ හඳුනානොගත් උරග වර්ග එක්රැස්කර ළඟ තබාගත් පුද්ගලයෙකුට රත්නපුර අතිරේක මහේස 10 January 2014
විදුහල්පතිට මාරුවක් දඹුල්ල හබරණ දිගම්පතහ විදුහල්පති අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමෙන් පසුව දෙපැයක් පුරා ඒ හය මාර්ගය අවහිර කරමින් ඇරැඹු උද්ඝෝෂණය අවසන 10 January 2014
‘කුඩු චෝදනාවක් ආවොත් දිව ඇදගෙන මැරෙනවා‘ ‘අද දේශපාලනඥයන්ට කුඩු හා එතනෝල් චෝදනා එල්ල වෙනවා. මට එවැනි චෝදනාවක් එල්ල වුණොත් මම දිව ඇදගෙන මැරෙනවා. ඒත් අද දේශපාලනඥයන් එවැනි ද 10 January 2014
හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා රුපියල් ලක්ෂ 13 ක් දොඩංගොඩ රේන්දපොළ හන්දියේදී පසුගිය දෙසැම්බර් 8 වැනිදා කොල්ල කෑ බවට බේරුවල කිරිපිටි අලෙවි නියෝජිතයකු බොරු පැමිණ 10 January 2014
ලක්ෂ පහේ ගැහිල්ල අතේ පත්තුවේ අයථා ගණුදෙනුවකින් රජයේ ඉඩමක් ලබා ගෙන ඇතැයි ද, එය විමර්ශනය නොකිරීමට නම් රුපියල් පන් ලක්ෂයක් අවශ්‍ය යැයි ද කියමින් ජනාධිපති විමර්ශන 10 January 2014
ප්‍රා සභාපතිට දැඩි කොන්දේසි මත ඇප ආණ්ඩුවේ අක්කර 48 ක ඉඩමක් රුපියල් කෝටි පහකට විදේශිකයකුට විකුණු බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා 10 January 2014
ග්‍රේරෝ ඌරු මස් වෙළෙන්දාත් අල්ලයි මිල්ලනිය වෙල් යායේ අනවසර විදුලි කම්මි ඇද තිබු ස්ථානයේ තිබු අඩුවේ ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ දුර ගිය පොලිස් සුනඛ ග්‍රේරෝ සැකකරුවන 10 January 2014
සංඝමිත්තා පිංකම ප්‍රංශයේදී ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වාර්ෂිකව සිදුකෙරෙන සංඝමිත්තා අරහත් මෙහෙණි අනුස්මරණ පිංකම අලුතෙන් ඉදිකරනලද විහාරස්ථ 10 January 2014
රජයට නොයන බව ජෝන් අමරතුංග කියයි තමා රජයට එක් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය. ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර ගැනීමේ කුමන හෝ&nb 10 January 2014
පැල්වත්තේ ආයෙත් උද්ඝෝෂණයක් සේවය ස්තීර කරන්නැයි පැල්වත්ත සීනී කම්හලේ අනියම් සේවකයන් පිරිසක් වහලට නැඟ විරෝධය පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහ 10 January 2014
ඒ හය මහා මාර්ගය පැය දෙකක් පුරා වැහිලා දිගම්පතහ විදුහල්පති ඉවත් කරන්නැයි ඉල්ලමින් ඒ 6 මාර්ගය වසා සිදු කරන උද්ඝෝෂණය නිසා හටගත් වාහන පෝළිම කිලෝ මීටර් ගණනක් දික් වී ඇත. 10 January 2014
බුලත්සිංහලට ඡන්දයක් ඉල්ලා උපවාසයක් බුලත්සිංහල ප්‍රාදේශිය සභාවට අලුතින් ඡන්දයක් පවත්වා සභාපති කෙනෙක් තෝරා ගැන්නැයි කියමින් ප්‍රාදේශිය සභා සේවක සමන්ත නාගහකන්ද න 10 January 2014
ඇද්දේ වල් ඌරට:මැරුණේ මිනිහෙක් මිල්ලනිය දිග්පිටිගොඩ වෙල්යායකට එන වල්ඌරන් මැරීමට ඇද තිබු විදුලි කම්බියක් පැටැලී ගැමියක් (33) මිය ගිය බව පොලීසිය කියයි. විදුලි කණු 10 January 2014
පාසලකට එරෙහිව මව්පියෝ වීදී බසිති දඹූල්ල ත්‍රිකුණාමල ඒ 6 මාර්ගයේ දිගම්පතහ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා වාහන ගමනා ගමනය අවහිර වී ඇත. දිගම්පතහ පාසලේ පරිපාලනයට එරෙ 10 January 2014
බුලත්සිංහල නව සභාපති වැඩ බාර ගනී බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස එහි උප සභාපති ඉන්දික හේවගේ මහතා ඇමැති නිර්මල කොතලාවල මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ග 10 January 2014
දිවි මකුළුවන් අල්ලා ලක්ෂ එකහමාරක් දඩ කයි දුර්ලභ දිවි මකුළුවන් අල්ලා ළඟ තබාගත් බව කියන ජර්මන් ජාතික තෝර්ස්ටන් ක්රෝස්ට බළංගොඩ මහේස්ත්‍රාත් ඩී එල් කන්නන්ගර මහතා රුපියල් ල 10 January 2014
කොමිස් කාක්කනට අලුත් අපායක් ඇතැම් දේශපාලනඥයින් ජනතා මුදල් කොමිස් ගසන බවත් ඔවුන් සදහා යන්නට වෙනම අලුත් අපායක් කපා ගැනිමට කාලය එළඹ ඇති බව උසස් අධ්‍යාපන නිය 10 January 2014
අද කාලගුණය (ජනවාරි 10) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේ දී හෝ සන්ධ්‍යාකාලයේ දී මධ්‍යම, සබරගමුව, බස්නාහ 10 January 2014
තානාපතිගේ හදවත උණුවේ තිරප්පනේ ගල් ගුහාවක දිවි ගෙවන දරු දෙදෙනාට මවට හා අවුරුදු 79ක් වන මවගේ පියාටත් මුදල් පරිත්‍යාගයක් කිරීමට තම කාර්යමණ්ඩලය ඉදිරිපත් 09 January 2014
නඩු 40ක රන් බඩු බහිරවයා ගිලී? පානදුර උසාවියේ නඩු 40ක පමණ රන් භාණ්ඩ අස්ථාන ගත වී පොලිසිය කියයි.පානදුර උසාවියේ නඩු භාණ්ඩ භාර ලිපිකාරිනියගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ත 09 January 2014
යාපන ඉංජිනේරු පීඨය නිදහස් දා යාපනය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය පෙබරවාරි 04 වැනි දා අරඹන බව උපකුලපති මහාචාර්ය වසන්ති අර්ෂරත්නම් මහත්මිය කියන්නීය. එම පීඨ 09 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026