බලපත්‍ර නිකුත් කර ඇති ලීලෑ අලින් නැවත ලියාපදිංචි කිරීමේ දී ඩී එන් ඒ ජාන පරීක්ෂණය අනිවාර්ය බව වනජීවී අධ්‍යක්ෂ එච් ඩී රත්නායක මහතා පවසයි.
හීලෑ අලින් නිවැරදිව හඳුනාගැනීම සඳහා එම සතුන්ගේ ශරීරවලට විද්‍යුත් ‘චිප්‘ සවි කිරීමට ද යයි.
වනජීවී සංඛ්‍යා ලේඛණ අනුව හීලෑ අලින් 395 දෙනකුට බලපත්‍ර නිකුත් කර ඇති අතර එම සතුන්ගෙන් 90 දෙනකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරින්ට අහුලන්න චිප් කරේ එල්ලන්නේ නෑ.සතාගේ බෙල්ල සමීපයෙන් ඇඟ ඇතුළට දමන්නේ.(ස)
අලියෙකුට නිකුත් කරපු චිප් පතක් නරියෙක් එහෙම අහුලා ගත්තොත් කොහොම හිටීද ? (නදී)
චිප් දාන්න වෙන්නේ කැලේ ඉන්න අලින්ට, උන්ව නේ අල්ලන්නේ. (ස)
ඕක පළමුවෙන් කරන්න ඕනෑ අපේ සමහර වගකිවයුතු කට්ටියට (නි)
දිලුක් හරි (නි)
ඇත්තටම මේක බොහොම හොඳ වැඩක් , ඉතාම සරල ශල්‍යකර්මයක් කරලා මේක ඇඟ ඇතුළට දැම්මට පස්සේ අලියාගේ අනන්‍යතාවය රැකෙනවා. හොඳ අලි සහ හොර අලි බොහොම පහසුවෙන් අල්ලගන්න පුළුවන්, ස්කෑන් කරපු ගමන්. දියුණු රට වල බල්ලෝ , පුසෝ වගේ සතුන්ටත් මේ ක්‍රමය භාවිතා කරනවා. (ස)
අතිසාරේට අමුඩ ගහන්න ද යන්නේ ? (නදී)
එහෙම කරනවා නම් ගොඩක් හොඳයි අහිංසක සත්තුන්ට වද නොදී. (නි)