IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන "NSBM Open Day" සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

"හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනයට සහභාගී වන පිරිසට ලෝකයේ අති නවීන විශ්වවිද්‍යාල අධ්‍යනය කොට ඒවායේ තාක්ෂනය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ දැවැන්ත සහ අසමසම NSBM හරිත සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ.

විශේෂයෙන්ම මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට මෙම දිනයන්ගේ NSBM හරිත සරසවියේ කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ අනාගත අරමුණු වලට ගැලපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමේ අවස්ථාව ද හිමි වේ.

එසේම මෙම ප්‍රදර්ශනයේ විශේෂාංග ලෙස සරසවියේ සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන, ශිෂ්‍යන්ගේ ව්‍යාපෘති සහ නිර්මාණ මෙන්ම විවිධ අධ්‍යයනාංශ මඟින් පවත්වන ප්‍රදර්ශන කුටි ද දැකිය හැක. එමෙන්ම NSBM හරිත සරසවියේ කලා සංගම් මඟින් සංවිධානය කරනු ලබන රසවින්දනාත්මක අංග ද මෙම දිනයන් පුරාවට පැවැත්වීමට නියමිතයි.

වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) යන දුරකථන අංක හරහා ලබා ගත හැකිය.

 



අදහස් (0)

’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 560 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 324 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site