දුමිරිය රියදුරු  වර්ජනය නිසා  කැළණි වැලි,මුහුදු බඩ හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහළොවක් පමණ  අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.