2004 සුනාමිය දා ගාල්ල පැරණි බස් නැවතුම් පොළ කඩා වැටෙද් දී දිව යමින් සිටි තරුණියගේ ගෙල බැඳි රන් මාලය කඩාගත් ප්‍රධාන සැකකරු හෙරොයින් මිලිග්‍රෑම් 640ක් සමඟ ගාල්ල පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු එම තරුණිය මරා දැමීයැයි ගාල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වූ නමුත් ඇපෑලේ දී නිදහස් විය.

මොහු මීට පෙර ද හෙරොයින් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අයකු බව පොලිසිය කියයි.