ඩෙංගු මදුරු උවදුර උත්සන්නවීම නිසා රත්නපුර මහ නගර සභා සීිමාවේ පිහිටි පාසල් දාහතරක්ද, සියලූම උපකාරක පන්තිද ලබන ඉරිදා තෙක් වසා දැමිමට තීරණය කළ බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියයි.
නගර සිමාවේ ජාත්‍යන්තර පාසල් වල ද පාසල් වසා දමන ලෙස ද ඉල්ලා ඇත.
ශාන්ත ඇලෝසියස්, ෆර්ගසන්, සුමනා බාලිකා, මිහිඳු, ධර්මපාල සහ කන්‍යාරාමය ඇතුළු පාසල් දාහතකට අද (21) සහ හෙට නිවාඩු දුන් බවද ලේකම්වරයා කීවේය.ලබන 26 යළි පාසල් විවෘත කැරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙ ලොකුම පාර්ලිමේන්තුව. ඒත් මේ වගේ දෙයක් වත් කරගන්න බැහැ. රජයෙන් කොමිස් එනවා නම් ඒනම දෙයක් කරයි. කොමිස් ගහන්න තියෙනවා නම් ඩෙංගු මෙලහට ඉවරයි. ඩෙංගු බලන්න ඇවිත් අහිංසක මිනිස්සුන්ට දඩ නම් ගහනවා. ඒත් මේ වගේ පොඩි දෙයක් වත් කරගන්න බැහැ. ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල අසාර්තකයි.(නදී)
මේ මේ හදිස්සි වෙන්න එපා. බී ටී අයි කොළඹ ඉදලා එවනවා. පරක්කු මේ මේ වැස්ස හින්දා. ඔය මදුරුවෙක් කාපුවම මොකද වෙන්නේ. අනික අපේ මහා ඇමති තුමා කෑගල්ලේ ඉදල ඇවිත් බලල ඕනා ඕවා පාස් කරන්න. (නදී)
මේ පාසැල අසල බැමිවලින් කොටු කරපු විශාල පාලු ඉඩමක් තිබෙනවා. ඒක ඩෙංගු මදුරුවන්ගේ ක්ෂේම භූමිය එයලු.(නදී)
බී.ටී.අයි. ගෙන්වන්න තිබුන හදිස්සිය දැන් නැහැ. කෝටි ගණනක බී.ටී.අයි. කල්ඉකුත් වෙන්න ඔන්න මෙන්න කියලා පත්තරේක තිබුනා.දැන් ඉකුත් වෙලා ඇති. ගෙනල්ලා කොමිස් මුදල ගත්තා නම් ඊට පස්සේ ඕනෑ දෙයක් කියලා හිතන්න ඇති. කාටද මේවා කියන්නේ? (නි)
අපේ සමහර ඇමතිලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු නිලතල හම්බවෙන්නේ කොහොමද ලංකවේ තියන සුළු වසන්ගතයකටවත් පිලියමක් දාගන්න හැකියාවක් නැතිකොට (අ)
සබරගමු පළාත් සභාව ලංකාවේ පළාත් සභා අතරින් (අ) කාර්යක්ෂම ම පළාත් සභාව කියලා පේනවා මේ ප්‍රවෘත්තිය දැක්කම. ඔච්චර පොඩි දෙයක් වත් කර ගන්නත් බැරිනම් මොකටද? (අ)