මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියදුරෝ චීන බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කරමින් අද (21) පස්වරු 4.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
අලව්වේදී දුම්රිය රියදුරුට පහර දුන් මගීන් පිළිබඳව නිසි පරීක්ෂණ පැවැත්වීම සඳහා දුම්රිය බලධයින් පොලීසියට අව්‍යශ කරන සහාය නොදීමට විරෝධය දක්වා වර්ජනය කරන බව රියදුරු සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන දුම්රිය කට්ටල ප්‍රශ්නේ අද නෙමේ 3 තව අවුරුදු කින්. නොරෝචෝලේ වගේ දුවයි. (ස)
වසන්ති ඔයා කවදාවත් දුම්රියේ ගිහින් නැහැ වගේ. අපි චීන කෝච්චි වල යන්නේ 2007 වගේ ඉඳන්. (නදී)
අහිංසක මින්ස්සුන්ට ගහන්න නම් එපා (දී)
වැඩ කරන්න බැරි අය ඉවත්කර පුළුවන් අයට දී සේවය නංවන්න. පාලකයින්ට මොකක්ද ඇති අඩුව? (නදී)
එස් 9 චීන බලවේග කට්ටල ආනයනය කලේ 2000 වසරේ. එම බලවේග කට්ටල අදටත් ඉතා සාර්ථකව දාවනයේ යෙදෙනවා. 2008 වසරේ චීනයෙන් ආනයනය කල එස් 10 බලවේග කට්ටලත් ඉතා සාර්ථකව දාවනයේ යෙදෙනවා.(නදී)
තවම ඉලෙක්ට්‍රොනික් ගේට්ටුවක්වත් හදාගන්න බැරිවුන දුම්රිය ඉංජිනේරුවෝ කෝච්චි හදාවිද. අනික තාක්ෂණික ඇගයීම් කරලනේ ඕව ගෙන්වන්නෙ. වැරද්දක් ඇත්නම් එව අනුමත කරපු මිනිස්සු වගකියන්න ඕනේ. ඒ අයගෙ නම් ගම් හෙළිදරව් කරන්න.(නදී)
හැප්පුන ඔක්කොම කෝච්චි ටික ඉන්දීයන්. (නදී)
මෙහම ගියොත් නම් මෙයලගේ ගෙවල් වලත් .....................