නඩු බඩු ගැන ප්‍රශ්න කරයි පානදුර මහේස්ත්‍රාත් අධිකාරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබුණු රන් භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා එ 09 January 2014
පීඑච්අයි උප කුලපතිට වන්දි ගෙවයි ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය එම් එල් ඒ කරුණාරත්නට රුපියල් 2500ක වන්දි ගෙවන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් 09 January 2014
හෙල්ල සිසුවාගේ ඇස බේරයි ඇඹිලිපිටිය පානාමුර මහා විදුහලේ ශිෂ්යනායකයකුගේ ඇස ආසන්නයට හෙල්ලක් වැදීමෙන් එම හෙල්ල ද සමග ඇඹිලිපිටිය මූලික රෝහලට රැගෙන යාමෙන් ප 09 January 2014
ඩිෆෙන්ඩරය සක්මන් මළුවේ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ දිය වන්නා ඔය ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගයට සමාන්තර සක්මන් මළුවේ සූර්යාලෝක විදුලි කණුවක් ද කඩාගෙන ඩ 09 January 2014
සමාගම් අධ්යක්ෂ රිමාන්ඩ් පොල් වැවීම සඳහා දෙමටගොඩ ඩබිලිව් ජී වික්රමසේන මහතාට අක්කර පහක් විකිණිමට පොරොන්දු වී රුපියල් විසිනව ලක්ෂයක් වංචා කළැයි කොළ 09 January 2014
දහසය වසරක රංග භූමිකාවේ මතකාවර්ජනය සංගීතය ඇයගේ ප්රකාශනය වූයේය. නමුදු සරසවි ඉම දක්වා සංගීත දැනුම ලබාගත්තද මේ වන විට ඇයගේ ආත්මීය ප්‍රකාශන 09 January 2014
තංගල්ල ප්‍රා සභාපතිට වරෙන්තු බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂික් ඝාතනය කැර ඔහුගේ රුසියන් මිතුරිය 2011 දෙසැම්බර් 24 වැනිදා හිරිහර කළැයි කියන සිද්ධියේ ප්‍රධාන ස 09 January 2014
කසිප්පු හැළියටත් තාක්ෂණය පිළියන්දල නිවසක මාමා සහ බෑනා කෙනකු විදුලි බලයෙන් කසිප්පු පෙරමින් සිටියදී කසිප්පු බෝතල් සියයකට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට 09 January 2014
ලොක්කන් නවයකට රට යන්න බෑ සෙන්ට්‍රල් ඉන්ඩ්වෙස්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ ජ්‍යෙෂ්ඨ කලමණාකරුවන් නව දෙනකුට රටින් පිට වීමට ඉඩ නොදෙන්නැයි කො 09 January 2014
මළත් ඔබ මිය ගියේ නැත පුතේ තිස් වසරක කුරිරු යුද සමයේ ලක් දෙරන සුරකිමින් දේශය වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් ඒකල ගුවන් හ 09 January 2014
මරිජුවානා ගැසු 52 කට දඩ කොල්ලුපිටියේ ස්ථාන කිහිපයකදී මරිජුවානා බිවු තරුණයන් පනස් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 260000 ක දඩ ගැස 09 January 2014
පැරිසියේ අසිරිමත් සැදෑව පැරීසියේ සිංහල භාෂාව ඉගැන්වීම සදහා ස්ථාපිත පාසැල් හී වර්ථමාන පරිනාමයට වටිනා ඉතිහාසයක් ඇත්තේය. අලංකාර ජනක , ශෝඛ ජනක, ඛේද ජනක, විශ්ම ජ 09 January 2014
ඇමෙරිකා නියෝජිතයාට විරෝධය යුද අපරාධ පිළිබඳ ඇමෙරිකා තානාපති ස්ටීවන් රැප්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධ විරෝධය පළ කිරීමට ජාතික සංවිධාන එකමුතුව පෙළපාළියකින් ක 09 January 2014
හොරුන්ට වාහන පුජා කරලා දෙසැම්බර් මාසයේදී සති පොළ හා සංගීත සංදර්ශන අසලදී ත්‍රිරේද 27 ක් හා යතුරු පැදි 87ක් සොරාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක 09 January 2014
අශෝබන වැඩේ වහන්න අයිපී අශෝබන වැඩක් කරයි කොළඹ කොටුව දුම්රිය පොළේදී අශෝබන ලෙස හැසිරුණු ඉංජිනේරුවරයකුට නඩු නොපැවරීම නිසා රුපියල් හැත්තෑපන්දහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ද 09 January 2014
දකුණට තරග කරන්න සන්ධානෙන් අස් වෙයි මාතර නගර සභාවේ සන්ධාන මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේ 09 January 2014
මාඋස්සාකැලේ හිඳීගෙන යයි දෙමාසයක් තිස්සේ පවත්නා නියගයත් සමග මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 38කින් පහළ බැස ඇත. විදුලි ජනනය සඳහා එහි ජලය 09 January 2014
පුවත් සංදේශය දුර්ලභ දිවි මකුළු විශේෂයක් එකතු කරමින් සිටි ජර්මන් ජාතිකයෙක් සුදු මකුළුවන් දෙදෙනකු සමග වනජීවී නිලධාරීන් විසින් බලංගොඩ පොලිසිය 09 January 2014
අද කාලගුණය (ජනවාරි 09) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ දකුණ 09 January 2014
සම සෞඛ්‍ය උපවාසය : නවත්තන්න කළ ඉල්ලීම ඉවතට සම සෞඛ්‍ය වෛද්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ උපවාසයේ යෙදී සිටින පරිස එම ස්ථානයෙන් ඉව 08 January 2014
ජස්ටින් ගලප්පත්ති පුතාත් එක්ක යුඑන්පියට? දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ජස්ටින් ගලප්පත්ති මහතා සහ ඔහුගේ පුත් මාතර නාගරික මන්ත්‍රී චතුර ගලප්පත්ති එක්සත් ජාතික ප 08 January 2014
නාවික කොමදෝරු රිමාන්ඩ් අනුරාධපුර හතරැස්වෙල දුම්රිය මාර්ගයේදී දුම්රියේ හැපී අනතුරට පත් නාවික හමුදා කැබ්රිය පැදවු නාවික හමුදා කොමදෝරු චන්දන හේව 08 January 2014
ප්‍රසිද්ධියේ සමාව ගන්න අගමැතිට දින දෙකක් මල් පාරේ අගමැති කාර්යාලය වට කැර පැය කිහිපයක් ගත කළ මහා සංඝරත්නයට අගමැති නියෝජිතයකු අත සමාව ඉල්ලා ලිපියක් එවා තිබිණි. ප්‍රසිද 08 January 2014
හිමිවරු බලෙන් අගමැති හමුවෙන්න හදති කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින භික්ෂූන් අතුරින් සිහල රාවයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දය 08 January 2014
හිටපු ඕ අයි සී ට වරෙන්තු ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්කි දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා ලංකා පුවත්පතේ ප්‍රධ 08 January 2014
රට යන්න හොර සහතික හදලා මැද පෙරදිග ගෘහ සේවා රැකියාවකට යාම සඳහා ග්‍රාම සේවක නිලධාරී අත්සන හා නිල මුද්‍රාවද ප්‍රදේශිය ලේකම් කාර්යාල නිලධරයකුගේ අත්සන හා න 08 January 2014
ජනපති බෙත්ලෙහෙම් නගරයේ සැරිසරයි පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරක සම්මානයෙන් පුද ලද මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග විදේශ ඇ 08 January 2014
වත්තලින් කුණු හාල්මැස්සන් තොගයකුත් අල්ලයි කෑමට නුසුදුසු හාල්මැස්සන් කිලෝ හතලිස් දාහක් වත්තල ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. 08 January 2014
විශ්රාමිකයාගෙන් 500 ක් අරන් මාතලේ ලංගම ඩිපෝවේ ගිණූම් අංශයේ වැඩ බලන ලිපිකරු විශ්‍රාම ගිය සේවකයකුගෙන් රුපියල් 500ක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසම විසින් සැකපි 08 January 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026