වෙසක් පොහොය වෙනුවෙන් මිලානෝ ලංකාරාමයේ 250 වැඩි දෙනෙක් සිල් සමාදන් වූහ. දරුවෝ බෝසත් ළමා වැඩසටහනට ද සහභාගී වූහ. දහවල් විශේෂ දළදා පුජාව පැවැත්විණි. මෙවර ලංකාරාම තරුණයෝ පහන් කූඩුවක් ද නිර්මාණය කළහ.ඔලබොඩුවේ ධම්මික හා කොටිකාවත්තේ ධම්මකුසල හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ලංකාරාම දායක සභාව උත්සව කටයුතු සංවිධානය කළේය.
යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලිචියා රොන්සුල්ලි ද, ඉතාලි පර්ලිමෙන්තුන් මන්ත්‍රී ලුකා ස්කුඑරි ද, නගර සභා උපදේශක මනොලෝ ලුසෙත්ති ද මීඩියා සෙත්තේ රුපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂක ජනරාල් ජෝවන්නි තොති මහතාද පින්කමට එක්වූහ .
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්. සාදු සාදු සාදු!!! (නි)
සාදු සාදු සාදු! (නි)
ලලිත් ඇයි ඔයාට ප්‍රශ්නයක්ද ? ඉතාලියේ ජිවත් වන අප ඉතාලියේ අයට මුල්තැන දිය යුතුයි . (ස)
බොහොම හොඳ වැඩක්.සාධු සාධු! (නි)
සැමට සිරි සුභ වෙසඟක් වේවා! (නි)
මේ ස්වාමීන් වහන්සේලා ලංකාවෙන් වැඩම කළ අය නොවේද ? (ස)
සුනිල් ඔයාට මොකද හමුදුරුගොල්ල කොහෙන් ආවම ඔයත් සාදු කාරයක් දීල මගඅරින්න පින්සිද්ද වේවි (ස)
හොඳයි, හොඳයි !!! (ස)
ලංකාරාමය මුල්තැන ලබා දෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට නොව ඉතාලි ජාතිකයන්ට . (ස)
අැයි ඉතාලි ජාතිකයන්ව විතරක් පින්තූරවල දාල තියෙන්නේ? (නදී)
විරසක වෙලා ගිය අනෙක් ලාංකිකයන් සිටියානම් කොපමණ අගේද .(ස)