නාගරික සංවර්ධන අධිකාරියේ තම රැකියාව නැවත ලබා දෙන්නැයි කියමින් කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළ ගසකට නැඟ තොණ්ඩුවක් ද අතැතිව සිටි ගලෙන්බිඳුණුවැව පුද්ගලයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇප ලබා දුනහොත් ඔහුගේ ජීවිතයට හානියක් විය හැකි බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd