හොරණ සුපිරි සාප්පුවක සේප්පුව කඩා ගන්නට බැරි වු තැන අල්ලපු ඔරලෝසු කඩේට පැන රුපියල් විසි දහසක් හා රුපියල් හතලිස් දහසක ඔරලෝසු රැගෙන ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
පොලිස් ගිය පොලිස් සුනඛයකුට ද ඉවක් ගත හැකි දෙයක් සොරුන් විසින් ඉතිරි කැර නැතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු යන තැන කිසිවක් නොතියා යන්නට වගබලා ගනිති (නි)
එතකොට පොලිස් බල්ලන්ටත් අල්ලන්න පුළුවන් යමක් ඉතිරිකර ගියොත් විතරද?? (නි)
දැන් ඉතින් පොලිස් බල්ලන්ටත් තැනක් නැතිවෙයි.(ස)
දැන් ඉන්න හොරු නිවසක් හොරකම් කළා මදිවට ගෙදරට ගිනි තියල ගිහින් තිබුන.ලක්ස 50-60 ක නිවසක් සහමුලින්ම විනාස වෙලා තිබුන.පොලිස් බල්ලොන්ටවත් ඉවක් ඉතිරි කරලා තිබුනේ නැහැ.මේ සිද්ධිය පුවත් පත් වල පල වුනෙත් නැහැ.රට ඉදල මොන තරම් දුක් විදලද නිවසක් හදන්නේ. කාට කියන්නද?අපි මොන තරම් අසරණ වෙලාද?(ස)
දැන් ඉන්න හොරු කරන්නෙම ඕක තමයි.., සාක්ෂි ඉතුරු නොකරීම. අපේ අල්ලපු ගෙදරටත් (ලංකාවේ)හොරු පැනල. පොලිස් බල්ලා ගියේ ප්‍රධාන පාර ලගට විතරයි. ඉන් එහාට බල්ලට යන්න බැරි උනා. හොරු වාහනේක නැගල ගිහින් කියලයි පොලිස් මහත්වරු කිවේ. (ස)