මහව කාර්යාල දුම්රියේ රියදුරුට පහර දුන් බව කියන දුම්රිය මගින් දෙදෙනකුට අද පෙරවරුවේ දී මරදාන දුම්රිය ස්ථානයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි මරදාන පොලීසිය කියයි.
මහව කාර්යාල දුම්රියේ රියදුරුට පහර දුන් බව කියන දුම්රිය මගින් දෙදෙනකුට අද පෙරවරුවේ දී මරදාන දුම්රිය ස්ථානයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි මරදාන පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සේරම බල්ලට ගිහින් ඉවරයි. (ස)
මේවට ඉවසන්න නරකයි. රට පුරාම මෙයාලට පිළිතුරු දුන්න නම් හරියාවි. ඔය තියන ලොකු කම් උඩගු කම් නිකම්ම බහීවි. (නදී)
නිශාන්ත කිව්වා වගේ සංවිධානය වෙලා දුන්න නම් චණ්ඩිකම දෙපිටින් යන්න.ආයිත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ. (ස)