මුරුන්කන් පොලිස් වසමේ නානට්ටාන් හි නිවසක තිබී කපා කොටා ඝතානය කරන ලද 32 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් හමු වූ බවත් වීරච්චේන පලුගාමම් පදිංචි 44 හැවිරිදි කාන්තාවක උදළු මිටකින් පහරකෑමෙන් මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්ට සම්පන්න සමාජයක නොවිය යුතු දේවල් මේවා. හමුදාව පිට පටවන්න හදනවාද දන්නෙත් නැහැ තමයි (නි)
අපි ගොඩක් කල්පනාකාරීව සිටිය යුතුයි. (ස)
ජගත් හරි. මාධ්‍ය තිබුනේ නැහැ විතරක් නෙවේ. පහුගිය කාලේ ඒවා දාන්න ඉඩක් තිබුනෙත් නැහැනේ. තනිකරම තිබුණේ යුධ පුවත් විතරනේ. දැන් ඒවා නැති හින්ද මේ වගේ හැම එකක්ම පුවත්පත් වල යනවා. මේවා විතරක් නෙවේ දෙපිරිසක් අතර රණ්ඩුවක් උනත්, ත්‍රි වීල් එකකුයි බයිසිකල් එකකුයි හැප්පුනත් එකත් ප්‍රවෘත්තියක්! (ස)
මිනීමරුවන් වහාම අල්ලන්න .මේවා චැනල් 4 චිත්‍රපටි වේවි. (ස)
හරියටම හරි. දැන් පිල්ලේ නෝනට කේලම මෙලහකටත් කියලා ඇති. කට්ටිය එකතු වෙලා සාකච්චා කරනවා ඇති ඩයස්පෝරාව හරහා ජාත්‍යන්තර ප්‍රචාරයක් දීල ඩොලර් ටිකක් හොයාගන්න. (ස)
මේ සාහසික අපරාධ නොමැති දවසක් අපේ රටේ නැහැ. (ස)
සාහසික අපරාධ කරලා හමුදාව පිට පටවන්න හදනවාද දන්නෙ නැහැ. සමහර වෙලාවට රටට වින කටින්න බලාගෙන ඉන්න අයත් මේ වගේ වැඩ කරනවා. (නි)
මෙවන් අපරාධ ඉතිහාසයේ සිටම තිබුනා. ඒත් අද වගේ ප්‍රචාරණ මාධ්‍යය බහුලව තිබුනේ නැහැනේ. (නි)