දින දෙක තුනකට පෙර මිය යන්නට ඇතැයි සැලකෙන ගුරුවරයෙකුගේ සිරුරක් බම්බලපිටියේ පාසැලකින් සොයාගත් බව පොලීසිය කියයි.
මරණයට හේතුව කුමක් දැයි අනාවරණය වී නොමැත.
දින දෙක තුනකට පෙර මිය යන්නට ඇතැයි සැලකෙන ගුරුවරයෙකුගේ සිරුරක් බම්බලපිටියේ පාසැලකින් සොයාගත් බව පොලීසිය කියයි.
මරණයට හේතුව කුමක් දැයි අනාවරණය වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඔය පාසල?(දිල්)
දවස් දෙකක් පාසැල වහලද තිබුනේ? කාගෙවත් ඇස නොගැටෙන තැනක සිරුර තිබුණා නම්, මේක මිනීමැරුමක් වෙන්න පුළුවන්. (ස)
සඳූදා සහ අගහරුවාදා මෙම පාසැල වහල ද තිබුනේ ? මරණයට හේතුව ගෙල වැලලා ගැනීම.(නදී)
මොකද ඔය පාසැල මේ දිනවල වහලද නිබුනේ ? (නදී)
බම්බලපිටියෙ නිසා ප්‍රසිද්ධ පාසලක් කියලා දාලා... වෙන පැත්තක උනානම් පාසලේ නම විතරක් නෙමෙයි පාසල හදන්න බඩු ගෙනාපු කඩේ නමත් දාලා මෙලහකට..(ස)
චතු, නියම කතාව. (ස)
හරි පුදුමයි.(නදී)
ඉස්කෝලේ තියෙන්නේ බම්බලපිට්යේ ,මිනිය හමුවුණේ ඉස්කෝලේ තිබිල, ඉතින් එකට ඉස්කෝලේ නම ප්‍රසිද්දී කරන්න ඕනේ නැ නේ ,(අ)
ඊයේ පෙරේදා වහලද ඔය තිබුනේ ඉස්කෝලේ ? (නදී)