දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් විසි දෙක හා විසි තුනේ කණුව උතුරු කළුතර ප්‍රදේශයේ මාර්ගයට පොල් ගසක් කඩා වැටීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය අවහිර විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් විසි දෙක හා විසි තුනේ කණුව උතුරු කළුතර ප්‍රදේශයේ මාර්ගයට පොල් ගසක් කඩා වැටීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය අවහිර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, ඔබගේ මොළය හරහා ඔබට ගිය වාතයකටද මේ ගස පෙරලිලා තියෙන්නේ කියල මට හිතුන ඔබේ වාත අදහස දැක්කම. අදහසින් නම් චන්ඩියෙක් වගෙයි පේන්නේ. (නදී)
පොල්ගස් නැති පැත්තක හදන්න එපා.(නදී)
අදාල නැති උනත් ගස් කැපීමක් හින්ද ලියන්නේ. අපේ ගෙදරට ඩෙංගු මදුරු පරීක්ෂා කරන්න සෞඛ්‍ය පරීක්ෂකවරු එක්කෙනයි හමුදාවේ අය දෙන්නයි තව කීපදෙනෙකුයි ඇවිත් ගෙදර තිබුන රම්පෙ ගහ කපල ගියා. මදුරුවෝ හොදි උයයි කියලද දන්නේ නෑ. (නදී)
විජේරත්න හරි. අධිවේගී මාර්ගයක් අයිනේ තිබෙන ගස් කපන්න ඕනෑ.ඔය ගහ වැටෙනකොට වාහනයක් අාවා නම් ලොකු අනතුරක් (නි)
සුපිරි මඟට වූ සුපිරි අත්වැරැද්දක් (නි)
ලෝකයේම ආශ්චර්ය...! (ස)
විජේරත්න මහත්තයට ඒකත් අස්වැසිල්ලක් වගේ? වික්ටෝරියා ජලාශයේ පැල්මක් ගැන සඳහනක් තිබුන අවස්ථාවක පිනා ගිය මෝඩයොත් හිටියා (නදී)
හරි හරි කෙන්දක් කන්දක් කරගන්න එපා. (ස)
දැන් ඉතින් මේක අල්ල ගනී අපේ මෝඩයෝ. මේක මහා ලොකු දෙයක්ද.? (ස)
විජේරත්න ඔයා කියන්නේ ගස් වැටෙන එක නවත්වන්න කියලා මුළු රටේම තියෙන ගස් ටික කපල දාපු නැති එක ආණ්ඩුවේ මෝඩකමක් කියලද. අපරාදේ ඔයාව මේ රටේ ජනාධිපති කලේ නැත්තේ . (ස)
අපේ කට්ටිය අදහස් ලියන්නේ ත්‍රීවිල් රියදුරන් වගේ. ත්‍රීවිලයේ පසුපස ලියා ඇති වැකියෙන් රියදුරාගේ මොලේ තරම කියන්න පුළුවන්. මාර්ගයක් හදනකොට පරිසරයට අවම හානියක් සිදුකරමින් එය කල යුතුයි ඒ වගේම මෙවැනි ස්වභාවික අාපාදා ඕනෑම රටක වෙන්න පුළුවන්. සිදුවිය යුත්තේ අවම කාලයකින් එය නිවරදිවීමයි.(නදී)
පාරට එ්ක වැටුනා කියලා වාහන යන එක නතර කරලා නෑලු. හැම දේටම බනින්න එපා.(නදී)
විජේරත්න ඔයා වගේ මෝඩ අදහස් තියෙන අය ඉන්නකල් ආසියාවේ ආශ්චර්යයට ලංකාව ගේන්න බෑ. (ස)
විජේරත්නගේ වාහනයක හුලං ගියත් කියයි ආශ්චර්යය කියලා. මෙහෙමත් මෝඩ මිනිස්සු. (ස)
විජේරත්න ලංකාවේ ගස් පෙරලුනාම ආණ්ඩුව පලිද. ඔයාල වගේ අය ඉන්න කම් කොහොමත් ආශ්චර්ය තමයි. (අ)
ලෝකෙම ආශ්චර්ය කියන්නේ විජේරත්න වගේ මෝඩ අදහස් තියන අයටයි.(අ)
විජේරත්න මහා මෝඩයෙක්. (අ)
මෙය පෙරලෙයි කියල හිතන්න පුළුවන් කෙනෙක් හිටියේ නැත්ද ??? මාර්ගය විවෘත කරන්න කලින් ඉවත් කරන්න තිබුණනේ (අ)
මේනකා, ඔයා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න ෆෝ වීල් රියදුරන්ගේ අදහස් මිට වැඩිය වෙනස් කියලද? හරි හෝ වැරදි හෝ අර විජේරත්න මහත්තයගේ අදහස දැකල සමහරු දමල තියන අදහස් දැක්කම මට හිතුන කට්ටියම එකතු වෙලා එතුමාව මහපාරට තල්ලු කරලා, ටෙන් වීල් එකකට යට කරයිද කියල. හැබැයි ත්‍රි වීලර් රියදුරන් අතරින් ඔයිට වඩා වැදගත් අය මට නම් හමුවී තිබෙනවා.(නදී)
මම කියපු දේවල් ගොඩක් වැරදියි කියලා දැන් හිතෙනවා. මම සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා. (නදී)
ගහක් උනත් පෙරලෙන්නේ නැති සදාකාලික දෙයක් කියලනේ සමහරු හිතන්නේ. හොඳ වෙලාවට කිසිවෙකුට අනතුරක් සිදු නොවී කවුරුවත් නැති අවස්ථාවක මේ ගස පාරට පෙරලුනේ. බලාගෙන ගියාම ඒකත් ආශ්චර්යක්. (ස)
සේරම් මහත්තයෝ, ඔබතුමා නොදන්නවා උනාට රම්පේ ගහේ අතු අතර වැසි ජලය රැදෙනවා. ඒ ජලයේ මදුරුවෝ බෝවෙනවා. මම මේ කියන්නේ අත්දැකීමෙන්. අමල්, ලංකාවේ අධිවේගී මාර්ග වල විතරද වාහන යන්නේ ? අමල්ගේ මොලේ තමා මොලේ.(නදී) .
මෝඩයෙක් නේ. (ස)
ඇයි හත් දෙයියනේ පොල් ගහක් ඉවත් කරන්න විනාඩි 10 ක් හොඳටම ඇති නේද ? ඕක පත්තරේ වැටෙන්න කලින් අයින් කරගන්න බැරි උනානේ පාරේ ඉන්න ආපදා සේවයේ අයට.(නදී)
මනුස්සයට මොලේ තියෙන්නේ හිතන්න. ඇයි මේ විජේරන්ත්නට නැත්තේ.(නදී)
ගොඩක් අය කමෙන්ට්ස් දාල තිබුනා. හැමෝටම ස්තුතියි. රටක සල්ලි කෝටි ගානක් වැය කරලා ව්‍යාපෘති කරන කොට එව්වා ගැන හොඳ අධ්‍යනයක් කරන්න ඕනේ. නැතුව ඔහේ කරන්නම් වාලේ කරන්න හොඳ නැහැ. පහුගිය කාලේ හයි වේ එකේ ඉන්න බල්ලෝ වගේ සත්තු ගැන දාල තිබුනා. ඊට පස්සේ පස් හෝදා වැටුනා. දැන් ගස් වැටෙනවා. බැරි වෙලාවත් මෙතන ඔයාලගේ පවුලේ කෙනෙක් මරුන නම් ලියන දේවල් බලන්න තිබුනා. මෝඩ ඔයාලද මමද කියන එක සමාජය තීරණය කරයි. හැබැයි බොලදත්වයෙන් තොරව යමක් දිහා බලන්න පුරුදු වෙන්න. එහෙම නැතුව තමන්ගේ හිස් බව පෙන්නන්න එපා. කෝටි ගානක් වැය කරපු දේවල් වල හැම වෙලේම වරදක් වෙනවා නම් එතන වරදක් වෙලා තියෙනවා කියලා මන්ද බුද්ධිකයෙකුට උනත් තේරෙනවා. හැමෝටම ස්තුතියි.(නදී)
ගහ ද, විජේරත්න ද අධිවේගී මාර්ගයට පෙරලිලා තියෙන්නේ? අදහස් ටික බැලුවම මට හිතුනේ කට්ටිය එකතුවෙලා විජේරත්න අධිවේගී මාර්ගයට පෙරලලා කියලයි. (නදී)
විජේට කියන්න මෙහෙත් අදිවේග දෙපැත්තේ සහ මැද රටඉඳි ගස්. යනකොට වැටුනොත් සවලෙන් තමයි අයින් කරන්න වෙන්නේ. (ස)
විජේරත්නට වාතයක් ගියත් ආණ්ඩුව පලි. බලාගෙනයි වාඩිවෙද්දී මොලේ තැලෙයි. (නදී)
විජේරත්න ඔබ හරි මේ කමෙන්ට් කරපු කෙනෙක් වැස්ස වෙලාවක 100 විතර ස්පීඩ් එකෙන් මේ ලෙන් එකේ එද්දී ඔය ගහ වැටුනානම් බලන්න තිබ්බ මමත් මේ ලඟදි දවසක වැස්ස වෙලාවක එද්දී දොඩන්ගොඩට මෙහා ලයිට් නැති හරියේදී හරිම අමාරුවෙන් තමා ආවේ ඉස්සරහින් එන වාහනවල එලිය වැදුනම පර පේන්නෙම නෑ හරිම අවදානම් කෝ පාරට ලයිට් (අ)
විජේරත්න අපි රජයට කියමු අධිවේගී පාරවල් හදන්න එපා කියලා. මේ රටේ ඕවා කරන්න බැහැනේ. මෙහෙ ගස් තියෙනවා, පස් කන්ඩි තියෙනවා, බල්ලෝ ඉන්නවා. (නදී)
විජේරත්න, ගහ තියෙන්නේ තරමක් අෑතින්. පාරට වැටිලා තියෙන්නේ කරටිය හරිය විතරයි. සමහරවිට පාර හදන කාලේ ගැහේ උස බැලුවම පාරට තියෙන්නත් නැතුව ඇති. අනිත් එක, එහෙම ගස් කපනවා නම් තව ගස් කීයක් කපන්න ඕනෙද? ඔන්න ප්‍රේමදාස මහත්තයා හිටියා නම් හරියට ගස් කපයි. අර මිහින්තලේට දාපු කෝච්චි පාර වගේ. කෝච්චි පාර ගියේ තේක්ක ගස් හොය හොයා (නදී)