හලාවත ෂර්ලි කොරයා වලව්වේ අකුණු සන්නායකය හොරුන් විසින් ගලවා ගන්නා ලදැයි පොලිසිය කියයි.

සීගිරිය වලව්ව  නමින් හැඳින්වුණු මෙම මන්දිරය  හලාවත නගරයේ පිහිටියේය.

වසර 175 ක් තරම් පැරණි මෙම පැරණි මෙම වලව්ව හිටපු කතානායකවරයෙකු වු ෂර්ලි කොරයා මහතාගේ පරම්පරාවට අයිති වුවකි.