නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන් උදය කාලයේ දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන විටින් විට වැසි ඇතිවීමට ඉඩ ඇත. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්හි ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං අතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ද වැසි අතිවන විට තාවකාලිකව තරමක තද සුළං ඇති වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd