පුත්තලමේ මුල්‍ය සමාගමක සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ 23 කට ආසන්න මුදලක් නැතී වී යැයි එහි කළමණාකරු පුත්තලම පොලීසියට මින් මද වේලාවකට පෙර පැමිණිලි කළේය.
එම සේප්පුවේ යතුරු තවත් දෙදෙනකු ළඟ ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ විසිතුනක් තිබුණ සේප්පුව සි සි කැමරාවක් නැති කාමරයකද තිබුණේ? අනේ මෙහෙමත් දවල් හොරු. (ස)
මුල්‍ය සමාගම් විතරක් නොවේ. බැංකුත් බහිරවය ගිලිනවා. මතක නැද්ද අර ප්‍රමුක බැංකුව. ඒ බහිරවය හිඟුරක්ගොඩ පැත්තේ එකෙක්. (ස)
මුළු රටම බහිරවය ගිලලා ඉවරයි ! (ස)
මේ ගැන නම් ගැඹුරින් පරීක්ෂණ පවත්වන්න වේවි (නි)
දැන් දැන් මෙලෝ කෙනෙක් විශ්වාස කරන්න පුලුවන් කමක් නෑ. බැංකු හා මූල්‍ය ආයතනයන් වල රාජකාරි කරන මාණ්ඩලික නිලධාරනුත් හොරකමි කරන මටිටමකයි ඉන්නේ. මම දන්න අයකුගේ ලක්ෂ 20 ට අධික මුදලක් ගමිපහ පැත්තේ පෞද්ගලික බැංකුවක කළමණාකරුවෙක් තැන්පත් කරු නොමග යවා වෙනත් ගිණුමකට දමාගෙන තියෙනවා. ඉතිං කාවද විශ්වාස කරන්නේ. බැංකු කළමණාකරු කියන්නේ වගකීමක් තියෙන මහජනයා විශ්වාස කරන තනතුරක්නේ. මහ බැංකුව මෙි පිළිබදව දැඩි අවධානයක් දක්වන එක තමයි කරන්න තියෙන්නේ. හොරු ඉක්මනින්ම හදුනාගන්න ක්‍රමයක් බැංකු තුළින්ම නිර්මානය කරගන්න ඔිනෑ.(නදී)
මේවට මගෙන් නම් " ප්‍රතිචාර නෑ" . (අ)